ඔව්.. මං පොරක් තමයි..!
මට රෙප් එපා.. මේ ත්රේඩ් එකට ගිහින් Prathapa89 කොලුවට රෙප් එකක් දීලා එන්න..
කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...
මේ ලිපිය කාලෙකට ඉස්සර මං කොම්පියුටර් එකට සේව් කරගෙන හිටපු ලිපියක්.. ඔය ත්රේඩ් එක නිසාම තමා පණ දාගෙන මේක හෙව්වෙත්.. ඒ ත්රේඩ් එකට ප්රතිචාරයක් හැටියට මේක දැම්මොත් වැඩි කට්ටියකට බලන්න බැරි වෙනවා.. ඒක නිසයි වෙනම ත්රේඩ් එකක් හැටියට දැම්මෙ.. මේ ලිපියෙත් අයිතිය මගේ නෙමෙයි.. අප්ලෝඩ් කරපු කෙනා මං දන්නෑ.. දන්නවා නම් ලින්කුව දාන්න..
කොන්ද කෙලින් තියාගෙන තමන් ගැන අභිමානයකින් කතා කරන්න පුළුවන් නව පරපුරේ ගායකයෙක් ඉන්නවා නම් කසුන් විතරයි.. මං දකින විදියටත් කසුන් කියන්නෙ සිරාවටම පොරක් තමා.. අපේ රටේ නව පරපුරේ ඉදිරියෙන්ම ඉන්න බොහොම අපූරු සංගීත ඥාණයක් ඇති පුද්ගලයෙක්. කසුන් කියන සිංදු ඔලුවට නෙමේ කෙලින්ම වදින්නෙ පපුවට..

ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..