ඔව්.. මං පොරක් තමයි..!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්.. මං පොරක් තමයි..!

    17808890b9b52b6da005da2a8e2dff211d96000e.jpg

    178088898c32ee5156d7bc1249e23a8fb7f5c601.jpg

    1780890875147d3f895f5751e5cd94cc3867e5eb.jpg

    178089079f02a680550caed112536b116f75fb00.jpg

    මට රෙප් එපා.. මේ ත්‍රේඩ් එකට ගිහින් Prathapa89 කොලුවට රෙප් එකක් දීලා එන්න..

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    මේ ලිපිය කාලෙකට ඉස්සර මං කොම්පියුටර් එකට සේව් කරගෙන හිටපු ලිපියක්.. ඔය ත්‍රේඩ් එක නිසාම තමා පණ දාගෙන මේක හෙව්වෙත්.. ඒ ත්‍රේඩ් එකට ප්‍රතිචාරයක් හැටියට මේක දැම්මොත් වැඩි කට්ටියකට බලන්න බැරි වෙනවා.. ඒක නිසයි වෙනම ත්‍රේඩ් එකක් හැටියට දැම්මෙ.. මේ ලිපියෙත් අයිතිය මගේ නෙමෙයි.. අප්ලෝඩ් කරපු කෙනා මං දන්නෑ.. දන්නවා නම් ලින්කුව දාන්න..

    කොන්ද කෙලින් තියාගෙන තමන් ගැන අභිමානයකින් කතා කරන්න පුළුවන් නව පරපුරේ ගායකයෙක් ඉන්නවා නම් කසුන් විතරයි.. මං දකින විදියටත් කසුන් කියන්නෙ සිරාවටම පොරක් තමා.. අපේ රටේ නව පරපුරේ ඉදිරියෙන්ම ඉන්න බොහොම අපූරු සංගීත ඥාණයක් ඇති පුද්ගලයෙක්. කසුන් කියන සිංදු ඔලුවට නෙ‍මේ කෙලින්ම වදින්නෙ පපුවට..:love:

    Anushanga777

    Well-known member
  • මුගේ අදහස් ලංකාවට ටිකක් ගැලපෙන්නේ නැ
    කසුන් ටිකක් නිහතමානි උනා නම් හොදයි කියලා හිතෙනවා
    මොනවා උනත් මගේ ආසම ගායකයා!!!!
    TFS mchn++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුගේ අදහස් ලංකාවට ටිකක් ගැලපෙන්නේ නැ
    කසුන් ටිකක් නිහතමානි උනා නම් හොදයි කියලා හිතෙනවා
    මොනවා උනත් මගේ ආසම ගායකයා!!!!
    TFS mchn++

    ඇත්ත.. පිටින් බලන එකෙක්ට පේන්නේ මුගෙ අලි ඔලුව කියල.. ;) ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මුගේ අදහස් ලංකාවට ටිකක් ගැලපෙන්නේ නැ
    කසුන් ටිකක් නිහතමානි උනා නම් හොදයි කියලා හිතෙනවා
    මොනවා උනත් මගේ ආසම ගායකයා!!!!
    TFS mchn++

    na ban matanam hithenne mu hari kiyala.
    mokada muta kavavath loku na.
    hariyata

    ' i am the king of my own kingdom ' vage
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ම මෑත දැකපු දක්ෂම සහ මම කැමතිම සංගීත ශිල්පීන් දෙදෙනා නදීක ගුරුගේ සහ කසුන් කල්හාර ජයවර්ධන.:yes::yes: කසුන් ගේ දක්ෂතාවය ගැන ප්‍රශ්ණයක් නැති උනත් මාධ්‍ය සාකච්ඡා වලදී කසුන්ගේ වැඩ ගැලපෙන්නේ නෑ. :no::no:
    “මම කැමතියි මම කරන දේ විතරක් මාධ්‍ය හරයා කතා කරන්න.මොකද මගේ පෞද්ගලික දේ පේක්ෂයට අදාල නෑ“ විතරක් නෙවෙයි එවැනි පේක්ෂකයො මට එපා කියන කෙනා අන්තිමට තමන්ගේ බීමත් කම ගැන කයිවාරු ගහනවා. :rolleyes::rolleyes:මේ අවුල සමහරුන්ට තියෙනවා. කියනදේ නෙවෙයි කරන්නේ.
    කොහොම උනත් කසුන් සැබෑ දක්ෂයෙක් ඒකේ කතා දෙකක් නෑ. :cool::cool:
    පොර ටෝක් නොදී මාධ්‍ය ඉස්සරහා හැසිරුණා නම් තවත් හොදයි.:yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇබරි ඇබරි වොයිස් කට් දෙන දැන් ඉන්න උන්ට වඩා මේ මනුස්සයා උසස් කෙනෙක්.. කියන දේ කෙලින් කියනවා, තමුන්ගෙ ප්‍රතිපත්තියෙ ඉන්නවා මොකා මොනවා කිව්වත්.. වැදගත්ම දේ ඒකයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත.. පිටින් බලන එකෙක්ට පේන්නේ මුගෙ අලි ඔලුව කියල.. ;) ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..
    ඒක අලි ඔලුව නෙමෙයි මචන්.. වෙන්න ඔනා මෙහෙම තමා.. දෙකට නැමිලා අඩාගෙන සින්දුවක් කියලා පිරිමිකම කකුල් දෙකෙන් පහලට ගලනවා වගේ වෙන්නෙ නැතුව. තමන් තමන් ගැන ස්තාවර මට්ටමක ඉන්න එක මනුස්සයෙක් උනාම කරන්න ඔනා දෙයක්.. පොර පොරගේ ෆිල්ඩ් එකේ පොරක් තමා.. හදිස්සියට අපි උනත් වාහනයක් එලෙව්වට, ඩ්‍රයිවර්ව ගෙදර යවලා හැමදාම අපිම වාහනේ එලවන්නෙ නැනෙ බන් නිහතමානියි කියලා.. තමුන් තමුන්ගෙ තත්වෙ තියාගත්තොත්, shows කරන උනුත් දන්නවා ගායකයන්ට ගරු කරන්න.. නැත්තම් වෙන්නෙ ලගදි මගුල් දවස විකුනගෙන කාපු එකා මට්ටමට වැටෙන එක.. ඒකෙ බයානකම දේ එහෙම උන්ව ලන්කාවෙ මිනිස්සු david guetta වගේ මිනිස්සුන්ටත් සමාන කරලා දක්වනවා..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇත්ත.. පිටින් බලන එකෙක්ට පේන්නේ මුගෙ අලි ඔලුව කියල.. ;) ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..

    මුගේ අදහස් ලංකාවට ටිකක් ගැලපෙන්නේ නැ
    කසුන් ටිකක් නිහතමානි උනා නම් හොදයි කියලා හිතෙනවා
    මොනවා උනත් මගේ ආසම ගායකයා!!!!
    TFS mchn++

    නෑ මචං උබල වැරදී.. කසුන් අයියව ලගින් අශ්‍රය කරල බලන්න වටින් චරිතයක්. කොටින්ම කිව්වොත් ඇත්ත ජීවිතේදි මේවගෙ ෆඩ නැහැ, එයා ගගහ ඉන්න ඩ්‍රින්ක් glass එක පවා ගහපන් මල්ලි කියල දෙනතරමට නිහතමානී.

    කොන්ද කෙලින් තියන් ඉන්න පට්ටම singer කෙනෙක්
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    කසුන් කල්හාර කියන්නේ සිරාවටම බය නැතුව කියන්න පුළුවන් "පොරක්" තමයි.
    අනික එයාගේ නිර්මාණ ඔක්කොම වගේ හොඳ Quality එකකින් කරපුවා. ගානක් හොයා ගන්න ඕනෙවට එපාවට කරපුව නෙමෙයි හරියට අර ඉරාජ්ගේ .COM වගේ.

    අනික මටත් මුලින් හිතුන මෙයාගේ පොර ටෝක් නම් වැඩියි කියල. ඒත් කල්පනා කලාම එයා එයා ගැන අවංකම අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ. දවසක් TV Program එකකට ඇවිත් කිව්වා
    නිර්මාණ කරන්නේ සල්ලි බලාපොරොත්තුවෙන් තමයි. නැත්නම් මම කොහොමද ජීවත් වෙන්නේ කියල.

    ඒත් ඉතින් අපි කැමති එහෙම අහන්න නෙමෙයි නේ. සංගීතය මම විකුනන්න සූදානම් නැහැ. ඔය වගේ කතා අහන්න නේ. ඒ අතින් කසුන් කල්හාර බොක්කෙන්ම කතා කරන dial එකක්.
    ඒ වගේම වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම සංගීත ලෝකයේ "පොරක්".
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පොරක් තමයි..!

    මට නං හිතෙන්නේ අපි වැඩි අවදානයක් දෙන්න ඕනේ කසුන් කල්හාර කියන චරිතයට නෙමෙයි ඔහුගෙන් බිහිවෙන නිර්මාන වලටයි..............!

    77885619.png

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කසුන් කල්හාර සුපිරි වැඩ්ඩෙක්. ඒකෙ ආයේ විවාදයක් නෑ...
    මේ කථා ටික නම් පඩ්ඩෙක් ගෙ වගේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ අදහස් ලංකාවට ටිකක් ගැලපෙන්නේ නැ
    කසුන් ටිකක් නිහතමානි උනා නම් හොදයි කියලා හිතෙනවා
    මොනවා උනත් මගේ ආසම ගායකයා!!!!
    TFS mchn++
    ඒත් ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරනවනේ බං.. ඌට ඒකට කොන්ද පණ තියෙනවා.. :D

    :love:

    na ban matanam hithenne mu hari kiyala.
    mokada muta kavavath loku na.
    hariyata

    ' i am the king of my own kingdom ' vage
    :yes:

    ම මෑත දැකපු දක්ෂම සහ මම කැමතිම සංගීත ශිල්පීන් දෙදෙනා නදීක ගුරුගේ සහ කසුන් කල්හාර ජයවර්ධන.:yes::yes: කසුන් ගේ දක්ෂතාවය ගැන ප්‍රශ්ණයක් නැති උනත් මාධ්‍ය සාකච්ඡා වලදී කසුන්ගේ වැඩ ගැලපෙන්නේ නෑ. :no::no:
    “මම කැමතියි මම කරන දේ විතරක් මාධ්‍ය හරයා කතා කරන්න.මොකද මගේ පෞද්ගලික දේ පේක්ෂයට අදාල නෑ“ විතරක් නෙවෙයි එවැනි පේක්ෂකයො මට එපා කියන කෙනා අන්තිමට තමන්ගේ බීමත් කම ගැන කයිවාරු ගහනවා. :rolleyes::rolleyes:මේ අවුල සමහරුන්ට තියෙනවා. කියනදේ නෙවෙයි කරන්නේ.
    කොහොම උනත් කසුන් සැබෑ දක්ෂයෙක් ඒකේ කතා දෙකක් නෑ. :cool::cool:
    පොර ටෝක් නොදී මාධ්‍ය ඉස්සරහා හැසිරුණා නම් තවත් හොදයි.:yes::yes:
    11.gif
    11.gif

    ඇබරි ඇබරි වොයිස් කට් දෙන දැන් ඉන්න උන්ට වඩා මේ මනුස්සයා උසස් කෙනෙක්.. කියන දේ කෙලින් කියනවා, තමුන්ගෙ ප්‍රතිපත්තියෙ ඉන්නවා මොකා මොනවා කිව්වත්.. වැදගත්ම දේ ඒකයි..
    :yes:

    පැටියා;15094839 said:
    මූ පොරක් තමා :D
    :yes:

    නෑ මචං උබල වැරදී.. කසුන් අයියව ලගින් අශ්‍රය කරල බලන්න වටින් චරිතයක්. කොටින්ම කිව්වොත් ඇත්ත ජීවිතේදි මේවගෙ ෆඩ නැහැ, එයා ගගහ ඉන්න ඩ්‍රින්ක් glass එක පවා ගහපන් මල්ලි කියල දෙනතරමට නිහතමානී.

    කොන්ද කෙලින් තියන් ඉන්න පට්ටම singer කෙනෙක්
    මං කතා කරලා තියෙනවා කසුන් එක්ක එක සැරයක්.. හැබැයි වැඩිය කතාවට බර කෙනෙක් නෙමෙයි..:D කතා කරන්නෙත් පට්ටම හෙමින්..

    :D
    කසුන් කල්හාර කියන්නේ සිරාවටම බය නැතුව කියන්න පුළුවන් "පොරක්" තමයි.
    අනික එයාගේ නිර්මාණ ඔක්කොම වගේ හොඳ Quality එකකින් කරපුවා. ගානක් හොයා ගන්න ඕනෙවට එපාවට කරපුව නෙමෙයි හරියට අර ඉරාජ්ගේ .COM වගේ.

    අනික මටත් මුලින් හිතුන මෙයාගේ පොර ටෝක් නම් වැඩියි කියල. ඒත් කල්පනා කලාම එයා එයා ගැන අවංකම අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ. දවසක් TV Program එකකට ඇවිත් කිව්වා
    නිර්මාණ කරන්නේ සල්ලි බලාපොරොත්තුවෙන් තමයි. නැත්නම් මම කොහොමද ජීවත් වෙන්නේ කියල.

    ඒත් ඉතින් අපි කැමති එහෙම අහන්න නෙමෙයි නේ. සංගීතය මම විකුනන්න සූදානම් නැහැ. ඔය වගේ කතා අහන්න නේ. ඒ අතින් කසුන් කල්හාර බොක්කෙන්ම කතා කරන dial එකක්.
    ඒ වගේම වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම සංගීත ලෝකයේ "පොරක්".
    ඒකනේ.. ගොඩක් එවුන් නම බේරගන්න බොරු කෙලිනවා.. කසුන් එහෙම නෑනෙ.. කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..
    මට නං හිතෙන්නේ අපි වැඩි අවදානයක් දෙන්න ඕනේ කසුන් කල්හාර කියන චරිතයට නෙමෙයි ඔහුගෙන් බිහිවෙන නිර්මාන වලටයි..............!

    77885619.png
    11.gif

    කසුන් කල්හාර සුපිරි වැඩ්ඩෙක්. ඒකෙ ආයේ විවාදයක් නෑ...
    මේ කථා ටික නම් පඩ්ඩෙක් ගෙ වගේ...
    :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නව පරපුරේ නමට පමණක්ම ගායකයෝ යැය් කියාගන්න මේ කාලේ බයක් නැතිව නියම ගායකයෙක් කියල කියන්න පුළුවන් නව පරපුරේ සැබෑ ගායකයා
    rep dennatama onna dunna+++