ඔව්.. මං පොරක් තමයි..!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් කියන සිංදු ඔලුවට නෙ‍මේ කෙලින්ම වදින්නෙ පපුවට..:love:
    :frown::frown:
    වැරදියි.........................!!!!!
    පෙන්නපං ඒහෙම පපුවට වදින ගීතයක්.........!!!!:angry::angry:

    කසුන් කියන බොහෝ ගීත වදින්නේ පපුවට නෙවෙයි.......
    ආත්මයට........
    ආත්මය විනිවිදන සැතක් වගේ, තියුණු දාරයක් සහිත සමුරායි කඩුවක් වගේ කසුන් ගේ බොහෝ ගීත..................ආත්මයේ ගැඹුරුම තැන් විනිවිද ගිහින්, අපේ මනුස්සකම අවදි කරන ගීත ඔහු ගේ තියෙන්නේ...
    අපේ ම අත්දැකීම් වලින් විදිය යුතු, විද දරා ගත යුතු ගීත ඔහු ගේ තියෙන්නේ.......තනිව ම විදල වැළපිය යුතු ගීත ඔහු ගේ තියෙන්නේ........
    පපුවට වැදිල්ලක් ගැන කතා කරනවා......:angry::angry::angry:.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොහොමත් ඔය නව පරපුර එලිමහන් වෙදිකාවට කෑමති නෑහෑ,,මොකද නව පරපුරෙ ඔක්කොම දක්ශතාවයන් තියෙන්නෙ ශබ්දපරිපාලකගෙ අතෙ...එයාලට පින්සිද්ද වෙන්න තමා ඔය කියන "පොරවල්" ඔක්කොම එක රෑයකින් බිහි වෙන්නෙ..එක තමා "තිත්ත ඈත්ත"
    කසුන් කියන කතාව හරි හොද ශබ්ද පරිපාලකයෙක් නෑති තෑන මිනිස්සුන්ගෙ හිත් වලින් ඔය පොරවල් කියලා තමන්වම හදුන්වාගන්න උන්ගෙ පෑවෑත්මකුත් නෑහෑ

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :dull::dull::dull:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නෙ කසුන් මාධ්‍යට ඇවිල්ල මිනිහගෙ පෞද්ගලිකත්වය කතා නොකරන්නෙ මිනිහගෙ තියන නිහතමානි කම හින්ද තමා...:cool::cool::cool: මොකද ටීවී එකට ඇවිත් මිනිහගෙ ෆයිෆ් ගැනයි ලමය ගැනයි කියනවට වඩා වැඩි දෙයක් කරන්න මිනිහට ඔනේ... එකයි මොන ඉන්ටවිව් එකට අවාත් සන්ගීතෙ ගැන කතා කරල අනිත් අහන වල් පල් වලට කින්ඩි ටෝක් දෙන්නෙ... මිනිහ කරන්නෙ "තෙරුමක් නැති ඔපා දූප හොයන්නෙ නැතිව හිටපන්" කියල නොකියා කියන එක...;););) කොහොමත් කොරියාවෙ ඉන්න ලංකාවේ අයගේ අවුරුදු උත්සවයට සින්දු කියන්න ගිහින් මෙහෙ ඇවිත් ජාත්‍යන්තරය ජය ගත්ත හැටි කියවන උන්ට වඩා මූ සිය දහස් ගුනයකින් වටිනව... වැඩ සීයේ පඩ දාහේ ඩයල් ඉන්න රටේ කස්ස දහ දාහේ වැඩ කරල සීයක පඩ දැම්මත් අවුලක් නෑ...:yes::yes::yes: (මම කසුන් කල්හාර පෞද්ගලිකව නොදනිමි,,, එක නිසා ඌ හොදද නරකද කියල දන්නේ නැත,,, හැබැයි උගේ නිර්මාන නම් ඉතමත් හොදය,,,:yes::yes::yes: එතනින් එහාට ඌ ගැන සෙවීමට මට අව්ශ්‍යතාවයකුත් නැත,,, එහෙත් මේ වගේ නිර්මාන කරන්න අවශ්‍ය ශක්තිය වාසනාව වගේම ආයුශත් ලැබේවයි පතමි:yes::yes::yes:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්ත.. පිටින් බලන එකෙක්ට පේන්නේ මුගෙ අලි ඔලුව කියල.. ;) ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..
     
    කසුන් කල්හාර කියන්නේ සිරාවටම බය නැතුව කියන්න පුළුවන් "පොරක්" තමයි.:frown::frown::frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොස්ට් හොරා..............
    වල් ඔටුවා..............:frown::frown::angry::angry:
    :frown:මට හිතුන දෙ පොස්ට් එකක තියෙනවා දැක්කා ඉතින් අමුතුවෙන් ඔක ලියන්න ඔන නැති නිසා එකම දැම්මා අයියා සතුටු වෙන්න අයියා වගෙ හිතන මලිලා ඉන්න එක ගැන:cool:
    පොස්ට් හොරා..............
    වල් ඔටුවා..............:frown::frown::angry:
    හොරාගෙ අම්මගෙන් පෙන ඇහුවා වගෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නව පරපුරේ නමට පමණක්ම ගායකයෝ යැය් කියාගන්න මේ කාලේ බයක් නැතිව නියම ගායකයෙක් කියල කියන්න පුළුවන් නව පරපුරේ සැබෑ ගායකයා
    rep dennatama onna dunna+++
    :yes:

    කොහොමත් ඔය නව පරපුර එලිමහන් වෙදිකාවට කෑමති නෑහෑ,,මොකද නව පරපුරෙ ඔක්කොම දක්ශතාවයන් තියෙන්නෙ ශබ්දපරිපාලකගෙ අතෙ...එයාලට පින්සිද්ද වෙන්න තමා ඔය කියන "පොරවල්" ඔක්කොම එක රෑයකින් බිහි වෙන්නෙ..එක තමා "තිත්ත ඈත්ත"
    කසුන් කියන කතාව හරි හොද ශබ්ද පරිපාලකයෙක් නෑති තෑන මිනිස්සුන්ගෙ හිත් වලින් ඔය පොරවල් කියලා තමන්වම හදුන්වාගන්න උන්ගෙ පෑවෑත්මකුත් නෑහෑ

    අනිවා මචං..:yes:

    :D

    :D

    කසුන් කල්හාර කියන්නේ සිරාවටම බය නැතුව කියන්න පුළුවන් "පොරක්" තමයි.
    එකෙන්ම..

    මට නම් හිතෙන්නෙ කසුන් මාධ්‍යට ඇවිල්ල මිනිහගෙ පෞද්ගලිකත්වය කතා නොකරන්නෙ මිනිහගෙ තියන නිහතමානි කම හින්ද තමා...:cool::cool::cool: මොකද ටීවී එකට ඇවිත් මිනිහගෙ ෆයිෆ් ගැනයි ලමය ගැනයි කියනවට වඩා වැඩි දෙයක් කරන්න මිනිහට ඔනේ... එකයි මොන ඉන්ටවිව් එකට අවාත් සන්ගීතෙ ගැන කතා කරල අනිත් අහන වල් පල් වලට කින්ඩි ටෝක් දෙන්නෙ... මිනිහ කරන්නෙ "තෙරුමක් නැති ඔපා දූප හොයන්නෙ නැතිව හිටපන්" කියල නොකියා කියන එක...;););) කොහොමත් කොරියාවෙ ඉන්න ලංකාවේ අයගේ අවුරුදු උත්සවයට සින්දු කියන්න ගිහින් මෙහෙ ඇවිත් ජාත්‍යන්තරය ජය ගත්ත හැටි කියවන උන්ට වඩා මූ සිය දහස් ගුනයකින් වටිනව... වැඩ සීයේ පඩ දාහේ ඩයල් ඉන්න රටේ කස්ස දහ දාහේ වැඩ කරල සීයක පඩ දැම්මත් අවුලක් නෑ...:yes::yes::yes: (මම කසුන් කල්හාර පෞද්ගලිකව නොදනිමි,,, එක නිසා ඌ හොදද නරකද කියල දන්නේ නැත,,, හැබැයි උගේ නිර්මාන නම් ඉතමත් හොදය,,,:yes::yes::yes: එතනින් එහාට ඌ ගැන සෙවීමට මට අව්ශ්‍යතාවයකුත් නැත,,, එහෙත් මේ වගේ නිර්මාන කරන්න අවශ්‍ය ශක්තිය වාසනාව වගේම ආයුශත් ලැබේවයි පතමි:yes::yes::yes:)
    11.gif

    සිරා කතාව

    ඇත්ත.. පිටින් බලන එකෙක්ට පේන්නේ මුගෙ අලි ඔලුව කියල.. ;) ටැලන්ට් ඒක නම් සුපිරි ඉතිං..
    :dull:

    සිරාවටම "පොරක්"...
    :yes:

    TFS machn
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown:
    වැරදියි.........................!!!!!
    පෙන්නපං ඒහෙම පපුවට වදින ගීතයක්.........!!!!:angry::angry:

    කසුන් කියන බොහෝ ගීත වදින්නේ පපුවට නෙවෙයි.......
    ආත්මයට........
    ආත්මය විනිවිදන සැතක් වගේ, තියුණු දාරයක් සහිත සමුරායි කඩුවක් වගේ කසුන් ගේ බොහෝ ගීත..................ආත්මයේ ගැඹුරුම තැන් විනිවිද ගිහින්, අපේ මනුස්සකම අවදි කරන ගීත ඔහු ගේ තියෙන්නේ...
    අපේ ම අත්දැකීම් වලින් විදිය යුතු, විද දරා ගත යුතු ගීත ඔහු ගේ තියෙන්නේ.......තනිව ම විදල වැළපිය යුතු ගීත ඔහු ගේ තියෙන්නේ........
    පපුවට වැදිල්ලක් ගැන කතා කරනවා......:angry::angry::angry:.
    ඕක මං නෙමෙයි කිව්වෙ.. ජැක්සන් ඇන්තනී මාමි..:dull:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මාත් ආස ගායකයෙක් ... මෙ කතාව

    'විවාහය කියන්නෙ ජිවිතෙට එච්චර වැදගත් දෙයක් නෙමෙයි'

    සිරාවටම ඇත්ත මම හිතන්නෙ...