Ok.....![]()
Pulsar 150 එකක් ගන්න බැලුවේ.......Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට......
![]()
පුහ්හ්........ කොල්ලා එහෙනං පල්සර් එකකට බහින්න වගේ කල්පනාව........ උඹේ බඩ කොහොමද තියාගන්නේ ටැංකිය උඩ.......

Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට......


බඩ..... මම බොට කිව්වා කියලා හිතාගනින්..... 



125 මොනෝ ශොක් එක තමා ගන්න හිතුවේ..... ඒත් ඉතින් දන්නේ නෑද්ද ..... 150 ලස්සනයිලුනේ...... 

ඒ මොකෝ කිඹුල්