EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ok..... :(

    Pulsar 150 එකක් ගන්න බැලුවේ....... :yes: Discover 125 Mono Shock එකක් ගන්න හිතාගෙන හිටියේ...... බයික් එක බලන්න එක්කන් ගිය කෙනා නිසා, වාහනේ මාරු උනා, පල්සර් 150 එකකට...... :P

    පුහ්හ්........ කොල්ලා එහෙනං පල්සර් එකකට බහින්න වගේ කල්පනාව........ උඹේ බඩ කොහොමද තියාගන්නේ ටැංකිය උඩ.......:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හූ..........
    හු.................

    අඩෝ මඩු වලට ගමන වීල්බැරෝවේද........? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පුහ්හ්........ කොල්ලා එහෙනං පල්සර් එකකට බහින්න වගේ කල්පනාව........ උඹේ බඩ කොහොමද තියාගන්නේ ටැංකිය උඩ.......:rolleyes:

    :yes: 180 නෙවේ, 150 එකක්...... 180 කට තෙල් ගහන්න බෑ..... :no:

    :frown: බඩ..... මම බොට කිව්වා කියලා හිතාගනින්..... :angry:

    ඔව් බං......... :dull::dull::dull::dull:

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: 180 නෙවේ, 150 එකක්...... 180 කට තෙල් ගහන්න බෑ..... :no:
    :frown: බඩ..... මම බොට කිව්වා කියලා හිතාගනින්..... :angry:

    හිහි....... රිදිලා....... 180 එකක් ගන්න එක අපරාදයක් බං උඹ වගේ එකෙක්ට......:yes::yes:

    අනේ මන්දා බං මේක කවදාහරි පොඩි එවුන් දැක්කොතින්........ :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකෝ 180ක් ගන්න එක අපරාදේ කිව්වේ.....?? 3.35ක් බං ඒක.... 150ත් 2.75ක් .... ඉන්දියන් බඩු වලට ගිය කල.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ 180ක් ගන්න එක අපරාදේ කිව්වේ.....?? 3.35ක් බං ඒක.... 150ත් 2.75ක් .... ඉන්දියන් බඩු වලට ගිය කල.......

    අපරාදයක් කියන්නේ පෙට්‍රල් වියදම ගැන හිතපන්........

    වැඩක් නෑ කතා කරලා...... පොඩි මිනිහා දෙයියනේ කියලා අළුත්ම වාහනයක් කියලා ගත්තු ඉන්දියන් බයික් වලටත් කෙලියා ඇපත් නැතිවෙන්නම.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයික් එකක් ගන්නව නම් 125 එකක් ගනිල්ලා.......
    අනික ජොලියට පදින්න නෙවෙයි නේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ මොකක්ද බං මේ ප්‍රයිවට් බස් වලට ප්‍රිපේඩ් කාඩ් එකක් අඳුන්වලා දෙනවයි කියන්නේ.........? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් එකක් ගන්නව නම් 125 එකක් ගනිල්ලා.......
    අනික ජොලියට පදින්න නෙවෙයි නේ..........

    ඔබතුමාට කලින් මම ඔය ගැන කිව්වා මුට........ 125 නෙවෙයි 100සිසි ඩිස්කවරි එකක් උනත් නියමෙට පෑහෙනවා මුට...... කොහෙද ඉතිං අහන්නේ නෑනේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමාට කලින් මම ඔය ගැන කිව්වා මුට........ 125 නෙවෙයි 100සිසි ඩිස්කවරි එකක් උනත් නියමෙට පෑහෙනවා මුට...... කොහෙද ඉතිං අහන්නේ නෑනේ........
    දැන් වද කරමින් අවවාද දීම නවතා ඇත......
    මට කියන්න තියන දේ කිව්වා.....කරනව නම් එහෙමයි....නොකරනව නම් මෙහෙමයි....
    හැබැයි ඇනුනෝ ඇනුනෝ ගාගෙන ආවොත් එපා කිව්ව දේ කරල ජාතිය අමතලා එකවුන්ට් එක ක්ලෝස් කරනවා.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපරාදයක් කියන්නේ පෙට්‍රල් වියදම ගැන හිතපන්........

    වැඩක් නෑ කතා කරලා...... පොඩි මිනිහා දෙයියනේ කියලා අළුත්ම වාහනයක් කියලා ගත්තු ඉන්දියන් බයික් වලටත් කෙලියා ඇපත් නැතිවෙන්නම.......

    :yes: ඔව් බං 180 මම හිතන්නේ 35ක් 40ක් තමා කරන්නේ..... 150 ය 40ක් 45ක් වත් කරයි කියලා හිතනවා...... :D 125 මොනෝ ශොක් එක තමා ගන්න හිතුවේ..... ඒත් ඉතින් දන්නේ නෑද්ද ..... 150 ලස්සනයිලුනේ...... :cool:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් වද කරමින් අවවාද දීම නවතා ඇත......
    මට කියන්න තියන දේ කිව්වා.....කරනව නම් එහෙමයි....නොකරනව නම් මෙහෙමයි....
    හැබැයි ඇනුනෝ ඇනුනෝ ගාගෙන ආවොත් එපා කිව්ව දේ කරල ජාතිය අමතලා එකවුන්ට් එක ක්ලෝස් කරනවා.............

    ඇත්ත සහතික ඇත්ත........ :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් බං 180 මම හිතන්නේ 35ක් 40ක් තමා කරන්නේ..... 150 ය 40ක් 45ක් වත් කරයි කියලා හිතනවා...... :D 125 මොනෝ ශොක් එක තමා ගන්න හිතුවේ..... ඒත් ඉතින් දන්නේ නෑද්ද ..... 150 ලස්සනයිලුනේ...... :cool:;)
    දැං උඹ බයික් එකක් ගන්නේ කසාද බැදලා එක්සෝස්ට් එකට **ය දාල **න්න ද?:angry::angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඒ මොකෝ කිඹුල් අයියේ එහෙම කිව්වේ.....?? :rolleyes:
    උඹ ඇරුණු කොට ඕන ගොනෙක් දන්නව බයික් වල එනිජින් කැපෑසිටි අඩුවෙන කොට පෙට්‍රල් කරනව කියලා...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නේ මොකක්ද බං මේ ප්‍රයිවට් බස් වලට ප්‍රිපේඩ් කාඩ් එකක් අඳුන්වලා දෙනවයි කියන්නේ.........? :confused:

    :yes: එහෙම කතාවක් තියෙනවා..... එහෙම ආවොත් හොදා.... එතකොට මාටියා ගහන්නේ නැති කොන්දලා ඈති වෙනවා ඉබේම...... :yes:

    ඔබතුමාට කලින් මම ඔය ගැන කිව්වා මුට........ 125 නෙවෙයි 100සිසි ඩිස්කවරි එකක් උනත් නියමෙට පෑහෙනවා මුට...... කොහෙද ඉතිං අහන්නේ නෑනේ........

    :oo: 100CC එකක් නම් හරි යන්නේ නෑ බං......

    මූලිකම දේ, ඩිස්ක් බ්‍රේක් එකක් තියෙන්න ඕනා..... :yes: අනික තමා, පළලින් වැඩි ටයර් තියෙන්න ඕනා..... තෙල් කරන්නත් ඕනා..... :yes:

    මම කල්පනා කරේ Discover 125 (Normal Disk එක හෝ Mono Shock) එකක් ගන්න..... ඒත්, ටයර් සයිස් එක වැඩි එකක් ඕනත් නිසා, මම හිතන්නේ Pulsar 150 එක හරි යයි වගේ අවශ‍යතාවට....... :yes: තෙලුත් ශේප් නේ..... :)

    කොහොමත්, 40Km/h වලට වඩා වේගයක් රදවා ගැනීමේ උවමනාවක් නැත...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැං උඹ බයික් එකක් ගන්නේ කසාද බැදලා එක්සෝස්ට් එකට **ය දාල **න්න ද?:angry::angry::angry::angry::angry::angry::angry:

    :rofl: කිඹුල් අයියට තරහා ගිහින්...... :baffled: :dull:

    උඹ ඇරුණු කොට ඕන ගොනෙක් දන්නව බයික් වල එනිජින් කැපෑසිටි අඩුවෙන කොට පෙට්‍රල් කරනව කියලා...............

    :rofl: හරි හරි...... දන්නවා..... ඒත් මීට උඩ මම දාලා තියෙන කමෙන්ට් එක බලන්නකෝ තරහා නැතුව...... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං 180 මම හිතන්නේ 35ක් 40ක් තමා කරන්නේ..... 150 ය 40ක් 45ක් වත් කරයි කියලා හිතනවා...... :D 125 මොනෝ ශොක් එක තමා ගන්න හිතුවේ..... ඒත් ඉතින් දන්නේ නෑද්ද ..... 150 ලස්සනයිලුනේ...... :cool:;)

    බයික් එකක ලස්සන කන්නද බං....... ලස්සනට බයික් ගත්තේ ඉස්සර එන එන මොඩ්ල්..... අනික බයික් එකක සැපපහසුව බලන්න හදන ඒක හරියන වැඩක් නෙවෙයි......

    උඹට බයික් ඒක ඕනේ උඹේ ව්‍යාපාර වැඩ වලටද නැතිනම් කඩේ ඉස්සරහා ගේ ඉස්සරහා ලස්සනට තියන්නද......? නෑනේ....... මම අන්න ඒ නිසයි උඹට කිව්වේ ගන්නවානම් අර ස්කුටී පෙප් එකක් උනත් නියමයි කියලා උඹට පොඩි පොඩි බඩු උනත් කිසිම ගින්නක් නැතුව පටවාගෙන යන්න එන්න පුළුවන්....... අනික උඹේ නෝනා මහත්තයාට උනත් පදින්න පුළුවන් හදිස්සියකදී හරි........

    පොඩ්ඩක් හිතපිය...... උඹ ඔය පල්සරේ බඩුත් අරං එහෙට මෙහෙට යන්නේ කොහොමද.......? වම් අතින් බඩු එල්ලං උඹට සර්කස් දාන්න වෙන්නේ...... එක්කෝ උඹට අර පීසා ඩිලිවරි වගේ පිටිපස්සේ පෙට්ටියක් ගහගන්න වෙනවා..... එහෙම නැතිනම් බඩු අරගෙන යන්න තව කෙනෙක්ව එක්ක යන්න වෙනවා.......

    හිතන්න නම් එපා රජෝ මේ කියවන්නේ උඹ පල්සර් එකක් ගන්නවට ඉරිසියාවේ කියලා...... උඹේ දියුණුව ගැන, උඹට තව කියක් හරි ඉතුරු කරගන්න දෙන උදව්වක් හැටියටයි මෙහෙම කියන්නේ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: එහෙම කතාවක් තියෙනවා..... එහෙම ආවොත් හොදා.... එතකොට මාටියා ගහන්නේ නැති කොන්දලා ඈති වෙනවා ඉබේම...... :yes:

    :oo: 100CC එකක් නම් හරි යන්නේ නෑ බං......

    මූලිකම දේ, ඩිස්ක් බ්‍රේක් එකක් තියෙන්න ඕනා..... :yes: අනික තමා, පළලින් වැඩි ටයර් තියෙන්න ඕනා..... තෙල් කරන්නත් ඕනා..... :yes:

    මම කල්පනා කරේ Discover 125 (Normal Disk එක හෝ Mono Shock) එකක් ගන්න..... ඒත්, ටයර් සයිස් එක වැඩි එකක් ඕනත් නිසා, මම හිතන්නේ Pulsar 150 එක හරි යයි වගේ අවශ‍යතාවට....... :yes: තෙලුත් ශේප් නේ..... :)

    කොහොමත්, 40Km/h වලට වඩා වේගයක් රදවා ගැනීමේ උවමනාවක් නැත...... :no:
    යාදෙක නොරත-රත.......
    අනේ උකේ......
    ටයර් පලල් වෙනකොට පාර බදනව වැඩියි තෙල් කරන්නේ නෑ.........
    තෙල් කරන්නේ රෙසිස්ටන්න්ට් අඩු ටයර් සහිත ඒවා.....ඒ කියන්නේ සිහින් ටයර්........
     
    Status
    Not open for further replies.