ඒ මොකෝ කිඹුල් අයියේ එහෙම කිව්වේ.....??
![]()
කිඹුලා අයියා එහෙම කියන්නෙත් පෙට්‍රල් කිරිල්ල ගැන මිසක් වෙන දෙකට නෙවෙයි.......
ඒ මොකෝ කිඹුල් අයියේ එහෙම කිව්වේ.....??
![]()
දැන් වද කරමින් අවවාද දීම නවතා ඇත......
මට කියන්න තියන දේ කිව්වා.....කරනව නම් එහෙමයි....නොකරනව නම් මෙහෙමයි....
හැබැයි ඇනුනෝ ඇනුනෝ ගාගෙන ආවොත් එපා කිව්ව දේ කරල ජාතිය අමතලා එකවුන්ට් එක ක්ලෝස් කරනවා.............

උඹ ඇරුණු කොට ඕන ගොනෙක් දන්නව බයික් වල එනිජින් කැපෑසිටි අඩුවෙන කොට පෙට්‍රල් කරනව කියලා...............

දැං උඹ බයික් එකක් ගන්නේ කසාද බැදලා එක්සෝස්ට් එකට **ය දාල **න්න ද?![]()

එහෙම කතාවක් තියෙනවා..... එහෙම ආවොත් හොදා.... එතකොට මාටියා ගහන්නේ නැති කොන්දලා ඈති වෙනවා ඉබේම......
![]()
100CC එකක් නම් හරි යන්නේ නෑ බං......
මූලිකම දේ, ඩිස්ක් බ්රේක් එකක් තියෙන්න ඕනා.....අනික තමා, පළලින් වැඩි ටයර් තියෙන්න ඕනා..... තෙල් කරන්නත් ඕනා.....
![]()
මම කල්පනා කරේ Discover 125 (Normal Disk එක හෝ Mono Shock) එකක් ගන්න..... ඒත්, ටයර් සයිස් එක වැඩි එකක් ඕනත් නිසා, මම හිතන්නේ Pulsar 150 එක හරි යයි වගේ අවශයතාවට.......තෙලුත් ශේප් නේ.....
![]()
කොහොමත්, 40Km/h වලට වඩා වේගයක් රදවා ගැනීමේ උවමනාවක් නැත......![]()
පිස්සු උම්බටනම්........යාදෙක නොරත-රත.......
අනේ උකේ......
ටයර් පලල් වෙනකොට පාර බදනව වැඩියි තෙල් කරන්නේ නෑ.........
තෙල් කරන්නේ රෙසිස්ටන්න්ට් අඩු ටයර් සහිත ඒවා.....ඒ කියන්නේ සිහින් ටයර්........

අවංකව ම සුකූටි පෙප් එකක් තමා හරියන්නෙම.....බයික් එකක ලස්සන කන්නද බං....... ලස්සනට බයික් ගත්තේ ඉස්සර එන එන මොඩ්ල්..... අනික බයික් එකක සැපපහසුව බලන්න හදන ඒක හරියන වැඩක් නෙවෙයි......
උඹට බයික් ඒක ඕනේ උඹේ ව්‍යාපාර වැඩ වලටද නැතිනම් කඩේ ඉස්සරහා ගේ ඉස්සරහා ලස්සනට තියන්නද......? නෑනේ....... මම අන්න ඒ නිසයි උඹට කිව්වේ ගන්නවානම් අර ස්කුටී පෙප් එකක් උනත් නියමයි කියලා උඹට පොඩි පොඩි බඩු උනත් කිසිම ගින්නක් නැතුව පටවාගෙන යන්න එන්න පුළුවන්....... අනික උඹේ නෝනා මහත්තයාට උනත් පදින්න පුළුවන් හදිස්සියකදී හරි........
පොඩ්ඩක් හිතපිය...... උඹ ඔය පල්සරේ බඩුත් අරං එහෙට මෙහෙට යන්නේ කොහොමද.......? වම් අතින් බඩු එල්ලං උඹට සර්කස් දාන්න වෙන්නේ...... එක්කෝ උඹට අර පීසා ඩිලිවරි වගේ පිටිපස්සේ පෙට්ටියක් ගහගන්න වෙනවා..... එහෙම නැතිනම් බඩු අරගෙන යන්න තව කෙනෙක්ව එක්ක යන්න වෙනවා.......
හිතන්න නම් එපා රජෝ මේ කියවන්නේ උඹ පල්සර් එකක් ගන්නවට ඉරිසියාවේ කියලා...... උඹේ දියුණුව ගැන, උඹට තව කියක් හරි ඉතුරු කරගන්න දෙන උදව්වක් හැටියටයි මෙහෙම කියන්නේ.........
බයික් එකක ලස්සන කන්නද බං....... ලස්සනට බයික් ගත්තේ ඉස්සර එන එන මොඩ්ල්..... අනික බයික් එකක සැපපහසුව බලන්න හදන ඒක හරියන වැඩක් නෙවෙයි......
උඹට බයික් ඒක ඕනේ උඹේ ව්‍යාපාර වැඩ වලටද නැතිනම් කඩේ ඉස්සරහා ගේ ඉස්සරහා ලස්සනට තියන්නද......? නෑනේ....... මම අන්න ඒ නිසයි උඹට කිව්වේ ගන්නවානම් අර ස්කුටී පෙප් එකක් උනත් නියමයි කියලා උඹට පොඩි පොඩි බඩු උනත් කිසිම ගින්නක් නැතුව පටවාගෙන යන්න එන්න පුළුවන්....... අනික උඹේ නෝනා මහත්තයාට උනත් පදින්න පුළුවන් හදිස්සියකදී හරි........
පොඩ්ඩක් හිතපිය...... උඹ ඔය පල්සරේ බඩුත් අරං එහෙට මෙහෙට යන්නේ කොහොමද.......? වම් අතින් බඩු එල්ලං උඹට සර්කස් දාන්න වෙන්නේ...... එක්කෝ උඹට අර පීසා ඩිලිවරි වගේ පිටිපස්සේ පෙට්ටියක් ගහගන්න වෙනවා..... එහෙම නැතිනම් බඩු අරගෙන යන්න තව කෙනෙක්ව එක්ක යන්න වෙනවා.......
හිතන්න නම් එපා රජෝ මේ කියවන්නේ උඹ පල්සර් එකක් ගන්නවට ඉරිසියාවේ කියලා...... උඹේ දියුණුව ගැන, උඹට තව කියක් හරි ඉතුරු කරගන්න දෙන උදව්වක් හැටියටයි මෙහෙම කියන්නේ.........
යාදෙක නොරත-රත.......
අනේ උකේ......
ටයර් පලල් වෙනකොට පාර බදනව වැඩියි තෙල් කරන්නේ නෑ.........
තෙල් කරන්නේ රෙසිස්ටන්න්ට් අඩු ටයර් සහිත ඒවා.....ඒ කියන්නේ සිහින් ටයර්........
කිඹුලා අයියා එහෙම කියන්නෙත් පෙට්‍රල් කිරිල්ල ගැන මිසක් වෙන දෙකට නෙවෙයි.......
ඒ නිසා ස්කූටි හරියන්නේ නෑ.......
උඩ තියෙන අවශයතා වලට හරියන, තෙල් කරන එකකට තියෙන්නේ 150 තමා......
මම පල්සර් එකක් ගන්න ඉරිසියාවේ කියලා මම හිතයි කියලා, හිතපු එකාට මම කියන්නේ........ @&^$%@&*^$(*@&(
^%$@^&*(!(
@&%&*@&( &@&^$
()*#@&*^ *(@) 

ඔය ඔක්කොම සෙට් වෙන්නේ නෑ.......![]()
මගේ අවශයතාව :-
1. ඉස්සරහා ඩිස්ක් බ්රේක් නම් අනිවා ඕනා...... අඩු පඩු කඩාගන්න බෑ......ඒ නිසා ස්කූටි හරියන්නේ නෑ.......
![]()
2. පළල ටයර් වලට තෙල් කරනවා අඩු වෙනවා තමා...... ඒත්, ආරක්ෂාවට හොදා පළල ටයර් එක........![]()
3. තෙල් කිරිල්ල ඕනා.......උඩ තියෙන අවශයතා වලට හරියන, තෙල් කරන එකකට තියෙන්නේ 150 තමා......
![]()
මම පල්සර් එකක් ගන්න ඉරිසියාවේ කියලා මම හිතයි කියලා, හිතපු එකාට මම කියන්නේ........ @&^$%@&*^$(*@&(
^%$@^&*(!(
@&%&*@&( &@&^$
()*#@&*^ *(@)
![]()

අවංකව ම සුකූටි පෙප් එකක් තමා හරියන්නෙම.....
මූට නැත්තං අර මනුස්සයට වුණත් පදිතෑකි........
ඔය බයික් වැඩෙත් ඔය උඹේ ගැලැක්සිය වගේ.....උඹල ගන්න ඒවයැ උපයෝගීතාවය ගැන හිතන්නේ නෑ...නිකං සල්ලි විදම් කරනව සෝබනේට..........එහෙම කරන්න පුළුවන් වත්තෙං පොල්- සෙක්කුවෙං තෙල්-කොරියෙං ගල් එන උන්ට........අපට නෙවෙයි......
මම මේ පොඩි වාහනේ ගත්තෙ මොකද? මට ඒක ඇති මගේ වැඩ වලට......ඒක අරං ඉතුරු වෙච්ච සල්ලි වලින් මම දරුවන්ට ඉඩං කෑලි දෙකක් අරං දැම්ම, මොකද ඒව ගේ දේවල් වල උපයෝගීතාවය වැඩියි තව ඉස්සරහට.............
ඕකෙන් බස් වල යන මිනිස්සුන්ට වෙන වාසියක් තියේද......?
සරලයි...... මේ දෙකම ඕනේ නම් උඹට කරන්න තියෙන්නේ 100CC ඩිස්කවරි එකක් අරං කාර් රෝද දෙකක් හයි කරගනිං........පිස්සු උම්බටනම්........
ඉතුරු සල්ලි ප්‍රශ්න ඈති වෙන්නේ නෑ.... ඉතින් ඒක මගීන්ට හොදයි.....

අවංකව ම සුකූටි පෙප් එකක් තමා හරියන්නෙම.....
මූට නැත්තං අර මනුස්සයට වුණත් පදිතෑකි........
ඔය බයික් වැඩෙත් ඔය උඹේ ගැලැක්සිය වගේ.....උඹල ගන්න ඒවයැ උපයෝගීතාවය ගැන හිතන්නේ නෑ...නිකං සල්ලි විදම් කරනව සෝබනේට..........එහෙම කරන්න පුළුවන් වත්තෙං පොල්- සෙක්කුවෙං තෙල්-කොරියෙං ගල් එන උන්ට........අපට නෙවෙයි......
මම මේ පොඩි වාහනේ ගත්තෙ මොකද? මට ඒක ඇති මගේ වැඩ වලට......ඒක අරං ඉතුරු වෙච්ච සල්ලි වලින් මම දරුවන්ට ඉඩං කෑලි දෙකක් අරං දැම්ම, මොකද ඒව ගේ දේවල් වල උපයෝගීතාවය වැඩියි තව ඉස්සරහට.............
ස්කූටි පදින්න බෑ මට.... ඒක නිකන් කකුල් දෙක ලෑල්ලක් උඩ තියාගෙන යනවා වගේ වැඩක්......
කිඹුල් අයියා බනිනවා.......

ඔය ඔක්කොම සෙට් වෙන්නේ නෑ.......
ගෑණියෙක් වගේ තමා.....ලස්සන,සල්ලි,පොෂ් ඔක්කොම තියනව නම් පෙට්ටිය නෑ......
පෙට්ටිය තියන උන් මෙලෝ රහකට නෑ..ඔය වගේ.......
125 එකක් හෝ 100 එකක් ගනිං......
මේ ගැන මගේ කතාව අවසන් ය.![]()
එහෙනම් 125 මොනෝ ශොක් එකක් ගන්නවා..... ඒක තමා මම ගන්න හිතන් හිටිය එකත්.......
අරන් පිටිපස්සේ ටයර් එක ගෙවුනහම, පළල් ටයර් එකක් දාගන්නවා....... ඒකේ එන ටයර් එක නම් කරත්ත රෝදයක් වගේ....... 
මේ B.L. ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ......... මූට ඕනේ රෝද දෙකක් තියෙන කාර් එකක් ගන්න.......![]()

උපදෙසක් පැතුවහම, උඹලා බනිනවානේ බං...... 
ඔය ඔක්කොම සෙට් වෙන්නේ නෑ.......
ගෑණියෙක් වගේ තමා.....ලස්සන,සල්ලි,පොෂ් ඔක්කොම තියනව නම් පෙට්ටිය නෑ......
පෙට්ටිය තියන උන් මෙලෝ රහකට නෑ..ඔය වගේ.......
125 එකක් හෝ 100 එකක් ගනිං......
මේ ගැන මගේ කතාව අවසන් ය.![]()

ඔය ඔක්කොම සෙට් වෙන්නේ නෑ.......
ගෑණියෙක් වගේ තමා.....ලස්සන,සල්ලි,පොෂ් ඔක්කොම තියනව නම් පෙට්ටිය නෑ......
පෙට්ටිය තියන උන් මෙලෝ රහකට නෑ..ඔය වගේ.......
125 එකක් හෝ 100 එකක් ගනිං......
මේ ගැන මගේ කතාව අවසන් ය.![]()

හරි හරි...... මම තව හොයලා බලන්නම්..... අර 125 එක ගැන...... ඩිස්ක් බ්රේක් තියෙනවනේ ඒකේ.... ටයර් එක තමා අවුල.... 