EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එව්වයි දෙන්නේ නෑ තමා..... අඳුනන කෙනෙක් එහෙම නැද්ද ස්කුටියක් තියෙන........ :rolleyes:

    :oo: අර හොන්ඩා ස්කූටිය තියෙන කෙනා තමා...... :yes:

    ඔන්න ඔහේ ත්‍රෙඩ් එකක් දාමුද ඒකද හොඳ මේකද හොඳ කියලා........ :rolleyes:

    :oo: රත්තරං ගෙන් එහෙම මම අහලා බැලුවා..... මේකේ තිබ්බ ත්‍රෙඩ් කියෙව්වා...... :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නේ තව දෙයක්......

    පල්සර් හැම මොඩ්ල් එකකම එන ඩිජිටල් ඩිස්ප්ලේ එක පිස්සු නටනවා සෑහෙන්න....... පොඩ්ඩක් හොයලා බලපන් නැතිනම් පාරේ යන එනකොට බලපන් හුඟාක් ඒවායේ ඩිජිටල් ඩිස්ප්ලේ එක එහෙම්පිටින්ම වැඩ නෑ....... එක්කෝ ස්පිඩෝමීටරේ වැඩ නෑ...... නැතිනම් හිටපු ගමන වැඩ......

    :shocked: මම නම් තවම එකක්වත් දැකලා නෑ වැඩ නැති එකක් නම්.... කලින් ආව මොඩල් වල නම් කේස් තිබිලා තියෙනවා ඩිජිටල් මීටර් එක ඈතුලට වතුර එහෙම යන කේස්.... දැන් නම් එහෙම අවුලක් නෑ ලු..... මම අපේ ජංගි ගමයාගෙනුත් අහලා බැලුවා...... :yes:

    බලමුකෝ බලමුකෝ....... 40 ට වඩා හයියෙන් ගියේ නෑ කියලා වෙනසක් නෑ......

    :yes::yes:

    ආහ්හ් මම හිතුවේ පර්ෆොර්මන්ස් අතින් කියලා...... තෙල් නම් ඉතින් 125 එකට වඩා 150 එක චුට්ටක් විතර වැඩිලු.......

    :oo: හෙමින් යන තරමට ඈගටයි, පොකට් එකටයි දෙකටම හොදා..... :yes:

    :oo: 125 එකට වඩා 150 තෙල් කරනවාද....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අර හොන්ඩා ස්කූටිය තියෙන කෙනා තමා...... :yes:

    පොඩ්ඩක් ඉල්ලං පැදලා බලන්න බැරිද......? :rolleyes:

    :oo: රත්තරං ගෙන් එහෙම මම අහලා බැලුවා..... මේකේ තිබ්බ ත්‍රෙඩ් කියෙව්වා...... :yes::cool:

    හ්ම්ම්ම්ම්........ :yes::yes: රත්තරං මොකෝ කිව්වේ.......? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් ඉල්ලං පැදලා බලන්න බැරිද......? :rolleyes:

    හ්ම්ම්ම්ම්........ :yes::yes: රත්තරං මොකෝ කිව්වේ.......? :rolleyes:

    :oo: හ්ම්ම්.... බලන්න ඕනා.... :)

    :oo: රත්තරන් කියන්නේ නම් , 180ක් ම ගන්න කියලා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම නම් තවම එකක්වත් දැකලා නෑ වැඩ නැති එකක් නම්.... කලින් ආව මොඩල් වල නම් කේස් තිබිලා තියෙනවා ඩිජිටල් මීටර් එක ඈතුලට වතුර එහෙම යන කේස්.... දැන් නම් එහෙම අවුලක් නෑ ලු..... මම අපේ ජංගි ගමයාගෙනුත් අහලා බැලුවා...... :yes:

    අනේ මන්දා මමනම් දකිනවා ඇති වෙන්න...... :oo::oo::confused:

    :oo: හෙමින් යන තරමට ඈගටයි, පොකට් එකටයි දෙකටම හොදා..... :yes:

    හැබැයි පුතෝ පල්සර් එකේ පිකප් එක හින්දා හෙමින් යන්න හිතාගෙන ඉන්න එක අමතක නම් වෙනවා බයික් එකට නැග්ගම.......

    :oo: 125 එකට වඩා 150 තෙල් කරනවාද....?? :rolleyes:

    නෑහහ් බං වැඩියි කිව්වේ තෙල් පිච්චිල්ල........ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා මමනම් දකිනවා ඇති වෙන්න...... :oo::oo::confused:

    හැබැයි පුතෝ පල්සර් එකේ පිකප් එක හින්දා හෙමින් යන්න හිතාගෙන ඉන්න එක අමතක නම් වෙනවා බයික් එකට නැග්ගම.......

    නෑහහ් බං වැඩියි කිව්වේ තෙල් පිච්චිල්ල........ :baffled:

    :oo: කටු මීටර් නම් දැකලා තියෙනවා වැඩ නැතුව...... :P

    :oo: :no: ලොවෙත් කොහොම පිකප් උනත්, රෝද දෙකක නම් හයියෙන් නොයමි...... :yes:

    :rofl: තෙල් මම හිතන්නේ 125 එකේ 50ත් 55ත් අතර සහ 150 එකේ 45ත් 50ත් අතර තමා කරන්නේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හ්ම්ම්.... බලන්න ඕනා.... :)

    :oo: රත්තරන් කියන්නේ නම් , 180ක් ම ගන්න කියලා...... :P

    හ්ම්ම්ම් ඌ තෙල් ගහන්න සල්ලි එවනවානම් උඹ ආයේ මොකටද ලතවෙන්නේ ගනිං 180 එකක්....

    අපේ මාතර ඉන්න ලොකු මාමගේ පුතාට නම් පට්ට වැඩක් සෙට් වෙලා බං තියෙන්නේ........ උගේ යාළුවෙක් හෝනට් 400 ද කොහෙද බයික් එකක් අරං...... අර නෝමල් හෝනට් එක නෙවෙයි පිටිපස්සේ සයිලන්සර් දෙක තියෙන මොඩ්ල් එක....... කාර් ටයර් එකකටත් වඩා මහතද මන්දා පස්ස ටයර් එක..... බයික් එක අරං සති දෙකෙන් ඌට කොරියා යන්න ජොබ සෙට් වෙලා....... ඌ කරලා තියෙන්නේ අපේ මලයට බයික් එක නිකං පාක් කරලා තියන්න හොඳ නැහැයි කියලා බයික් එක දීලා පදින්න....... නිකං නෙවෙයි හැම මාසෙම 5000ක් එවනවලු පෙට්‍රල් වලට...... ඔන්න බලහන්කො යාළුවෝ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කටු මීටර් නම් දැකලා තියෙනවා වැඩ නැතුව...... :P

    :oo: :no: ලොවෙත් කොහොම පිකප් උනත්, රෝද දෙකක නම් හයියෙන් නොයමි...... :yes:

    :rofl: තෙල් මම හිතන්නේ 125 එකේ 50ත් 55ත් අතර සහ 150 එකේ 45ත් 50ත් අතර තමා කරන්නේ...... :yes:

    කටු මීටරේ කේබල් එකනම් මහා ගානක් වෙන්නේ නෑ කරදර අඩුයි...... ඒත් මේ ඩිජිටල් ඒවායේ එන්නේ සෙන්සර් කේබල් එකක්..... ඒක දැන් මම හිතන්නේ 1500කටත් එහා..... දැන් පදින එකට කලින් මම පැදපු XCD එකෙත් ඔය අවුල තිබුනා....... මම පැදපු අවුරුදු දෙකාමාරට ඔය ස්පිඩෝ සෙන්සර් කේබල් 4ක් දැම්මා....... ගෙවන්නේ ඔෆිස් ඒකෙන නිසා මමත් ආයේ හිත හිත ඉන්නේ නෑ දානවා....... මගෙන් පස්සේ ඒ බයික් ඒක පැදපු එකා බයික් ඒක ඇන්නා ලොරියක ඉස්සරහා නැති වෙන්නම....... පස්සේ අලුතෙන් ඉස්සරහා රීම් අනං මනං ඔක්කොම දාලා අළුතෙන් ඔය ස්පිඩෝ සෙන්සර් කේබල් එකත් දැම්මා........ මෙන්න තාමත් ඒක ගින්දරට වැඩලු........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ..බස් ල** බයික් එකක් ගන්න වගේ යන්නෙ...
    අරන් පැදපන්කෝ..එතකොට තේරෙයි උඹල වගේ බස්කාරයො අපි වගේ අහිංසක රෝද දෙකේ වාහනයට දක්වන කුඩම්මගෙ සැලකිල්ල... මේ ලෝකෙ කුරිරැයි.. රෝද දෙකට කොහෙවත් ඉඩක් නැහැ. හැබැයි තියෙන ඉඩෙන් පල ප්‍රෙයා්ජන ගන්නනන් බයික් එකක්ම තමයි. හැබැයි පුතෝ හෙන මීටරෙන් පැදපන්... නැත්නන් ... නිවාඩුත් නැහැ බන් දවස් ගණන්..... (බියගම වතුර සීතලද මන්ද)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ..බස් ල** බයික් එකක් ගන්න වගේ යන්නෙ...
    අරන් පැදපන්කෝ..එතකොට තේරෙයි උඹල වගේ බස්කාරයො අපි වගේ අහිංසක රෝද දෙකේ වාහනයට දක්වන කුඩම්මගෙ සැලකිල්ල... මේ ලෝකෙ කුරිරැයි.. රෝද දෙකට කොහෙවත් ඉඩක් නැහැ. හැබැයි තියෙන ඉඩෙන් පල ප්‍රෙයා්ජන ගන්නනන් බයික් එකක්ම තමයි. හැබැයි පුතෝ හෙන මීටරෙන් පැදපන්... නැත්නන් ... නිවාඩුත් නැහැ බන් දවස් ගණන්..... (බියගම වතුර සීතලද මන්ද)

    අම්මපා ඇත්ත යකෝ....... කෝ ඇරපන් කට පහේ කාසියක් දාන්න..... :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් ඌ තෙල් ගහන්න සල්ලි එවනවානම් උඹ ආයේ මොකටද ලතවෙන්නේ ගනිං 180 එකක්....

    අපේ මාතර ඉන්න ලොකු මාමගේ පුතාට නම් පට්ට වැඩක් සෙට් වෙලා බං තියෙන්නේ........ උගේ යාළුවෙක් හෝනට් 400 ද කොහෙද බයික් එකක් අරං...... අර නෝමල් හෝනට් එක නෙවෙයි පිටිපස්සේ සයිලන්සර් දෙක තියෙන මොඩ්ල් එක....... කාර් ටයර් එකකටත් වඩා මහතද මන්දා පස්ස ටයර් එක..... බයික් එක අරං සති දෙකෙන් ඌට කොරියා යන්න ජොබ සෙට් වෙලා....... ඌ කරලා තියෙන්නේ අපේ මලයට බයික් එක නිකං පාක් කරලා තියන්න හොඳ නැහැයි කියලා බයික් එක දීලා පදින්න....... නිකං නෙවෙයි හැම මාසෙම 5000ක් එවනවලු පෙට්‍රල් වලට...... ඔන්න බලහන්කො යාළුවෝ.......

    :rofl: යකෝ අපිට නෑ නේ ඔහොම යාළුවෝ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක දැක්කම තමා මට මතක් වුනේ........ :yes::yes:

    :( උගේ තියෙන්නේ 135 එකක්ලු...... ඒක නම් මෙලෝ රහක් නෑ බං..... පිටිපස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ....... රත්තරන්ට පේන්න බැරි බයික් එකක් ඒක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කටු මීටරේ කේබල් එකනම් මහා ගානක් වෙන්නේ නෑ කරදර අඩුයි...... ඒත් මේ ඩිජිටල් ඒවායේ එන්නේ සෙන්සර් කේබල් එකක්..... ඒක දැන් මම හිතන්නේ 1500කටත් එහා..... දැන් පදින එකට කලින් මම පැදපු XCD එකෙත් ඔය අවුල තිබුනා....... මම පැදපු අවුරුදු දෙකාමාරට ඔය ස්පිඩෝ සෙන්සර් කේබල් 4ක් දැම්මා....... ගෙවන්නේ ඔෆිස් ඒකෙන නිසා මමත් ආයේ හිත හිත ඉන්නේ නෑ දානවා....... මගෙන් පස්සේ ඒ බයික් ඒක පැදපු එකා බයික් ඒක ඇන්නා ලොරියක ඉස්සරහා නැති වෙන්නම....... පස්සේ අලුතෙන් ඉස්සරහා රීම් අනං මනං ඔක්කොම දාලා අළුතෙන් ඔය ස්පිඩෝ සෙන්සර් කේබල් එකත් දැම්මා........ මෙන්න තාමත් ඒක ගින්දරට වැඩලු........

    :oo: 30,000Km හෝ අවුරුදු දෙකක් වගකීමක් තියෙනවනේ..... බලමුකෝ...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( උගේ තියෙන්නේ 135 එකක්ලු...... ඒක නම් මෙලෝ රහක් නෑ බං..... පිටිපස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ....... රත්තරන්ට පේන්න බැරි බයික් එකක් ඒක...... :P

    ටිකක් කොන්ට්‍රෝල් මදි බයික් එකනම් පස්ස එතරම් බර නෑ....... හැබැයි මරු පිකප්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: 30,000Km හෝ අවුරුදු දෙකක් වගකීමක් තියෙනවනේ..... බලමුකෝ...... :D

    එහෙම කිව්වට වොරන්ටි ක්ලෙම් ගන්න ගියාම සර්විස් ස්ටේෂන් වලින් මහා වාත....... ඔය සෙන්සර් කේබල් ඒක මාරු කරන්න ගිහින් කට්ට කාපු නිසා මට අත්දැකීම් තියෙනවා....... :dull::dull:
     
    Status
    Not open for further replies.