උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලුඋඹට තමා අඩුම. මොනාද කලේ කියපන්.![]()

උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලුඋඹට තමා අඩුම. මොනාද කලේ කියපන්.![]()

දවසක් නං කඩ්ඩෙං කෙටුව එකෙක්ට...
කම්මැලි බං ඕකුන්ට බනින්න කඩ්ඩ ගැට ගහ ගහ ඉන්න...
උන්ට සිංහල ටිකක් හරි තේරුනානම් ජාතිය අමතන්න තිබ්බ රෙදි වීසික්ක වෙන්න...![]()

මමත් නිදි දෙව්දුව එක්ක යහන්ගත වෙන්න යනවා...ඇත්ත ඇත්ත![]()
ඒ පැත්තට ගිහින් එන්නං![]()

උඹට තමා අඩුම. මොනාද කලේ කියපන්.![]()
උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලු![]()
මමත් නිදි දෙව්දුව එක්ක යහන්ගත වෙන්න යනවා...
සු.රා.

උය ඉතිං![]()
කමාන්ඩ් prompt එක අරං netstat -b කියල ගහල.. ඔය update check කරන මගුල් softwares සේරම closeකරල දාහන්.. firewall එකක් දාල නම් තියෙන්නෙ ඒකෙන් block කරහන්.. සේරම dl නවත්තහන්..![]()

එහෙම softwares මොනාවත් නැ බන්. අපිට දුර වැඩි හින්ද තමා ping එක වැඩි.![]()

ඔව් බං.. මමත් මේ කියන්න ආවෙ එපා වෙනව බං.. hack කේස් එක නම් හොයල කික් කරත හැකි.. low ping කේස් එක තමා බං අවුල.. මගුල එපා වෙනවා.. තිස් හතලිස් ගනන් ping එක්ක කොහොමද බං දෙතුන්සීය ping තියන උන් ගහන්නෙ.. උන්ට වෙඩි තියන කොට අපි මැරිල ඉවරයි.. කිල් කැම් එක බැලුවහමයි තේරෙන්නෙ ඌ එහා පැත්තට පැනල වෙඩි තියල තියෙන්නෙ කියල.. අර sc4r මොකාද එකාටත් hack කිය කිය කෑ ගැහුවට උන් හැක් කරන්නෙ නෑ බං.. low ping කේස් එක තමා තියෙන්නෙ.. අඩල අඩල server එකක් හදා ගත්තෙ අපිට ගහන්න නෙ බං..අපේ ආතල් සේරම ඉවරයි..
අර අලය කියල පොන්සියෙක් ඇවිත් ඉන්නවා.. නො recoil බෑන් කරල දාන්නෙ නැත්තෙ ඇයි.. ???????????????????????????????????????????????????????

උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලු![]()
හක්කත් මොකද්ද උනා යකෝ හිනාවෙන්න ගිහින්.. සචිය ළිඳේ වත් පැන්නද දන්නෙ නෑ.. ගෙදර කට්ටිය වතුර බීල හමාරයි..
ඇත්තටම උගෙ ඇන්ටි වයිරස් එක ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනෙ මාතෘකාවක්.. 
හක්කත් මොකද්ද උනා යකෝ හිනාවෙන්න ගිහින්.. සචිය ළිඳේ වත් පැන්නද දන්නෙ නෑ.. ගෙදර කට්ටිය වතුර බීල හමාරයි..
ඇත්තටම උගෙ ඇන්ටි වයිරස් එක ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනෙ මාතෘකාවක්..
![]()

Mage ping eka 35 - 45 athare yanne. Play karanna baha ping wadi un vote kick danawa hack kiyala![]()
කෝමද ඒ පැත්තෙ තත්වේ???ෙකාෙහද ඉන්ෙන්?

, ආතල් විමානෙද?? 