ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දවසක් නං කඩ්ඩෙං කෙටුව එකෙක්ට... :rofl:
    කම්මැලි බං ඕකුන්ට බනින්න කඩ්ඩ ගැට ගහ ගහ ඉන්න... :dull:
    උන්ට සිංහල ටිකක් හරි තේරුනානම් ජාතිය අමතන්න තිබ්බ රෙදි වීසික්ක වෙන්න...
    :P

    ඇත්ත ඇත්ත :dull:
    ඒ පැත්තට ගිහින් එන්නං :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට තමා අඩුම. මොනාද කලේ කියපන්.:angry:

    උය ඉතිං
    2.gif

    කමාන්ඩ් prompt එක අරං netstat -b කියල ගහල.. ඔය update check කරන මගුල් softwares සේරම closeකරල දාහන්.. firewall එකක් දාල නම් තියෙන්නෙ ඒකෙන් block කරහන්.. සේරම dl නවත්තහන්..
    3.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලු :lol::lol:

    මමත් නිදි දෙව්දුව එක්ක යහන්ගත වෙන්න යනවා... :P:love:
    සු.රා.

    නින්දෙන් බඩ පල බැල්ලි :growl:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    උය ඉතිං
    2.gif

    කමාන්ඩ් prompt එක අරං netstat -b කියල ගහල.. ඔය update check කරන මගුල් softwares සේරම closeකරල දාහන්.. firewall එකක් දාල නම් තියෙන්නෙ ඒකෙන් block කරහන්.. සේරම dl නවත්තහන්..
    3.gif

    එහෙම softwares මොනාවත් නැ බන්. අපිට දුර වැඩි හින්ද තමා ping එක වැඩි. :(
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඔව් බං.. මමත් මේ කියන්න ආවෙ එපා වෙනව බං.. hack කේස් එක නම් හොයල කික් කරත හැකි.. low ping කේස් එක තමා බං අවුල.. මගුල එපා වෙනවා.. තිස් හතලිස් ගනන් ping එක්ක කොහොමද බං දෙතුන්සීය ping තියන උන් ගහන්නෙ.. උන්ට වෙඩි තියන කොට අපි මැරිල ඉවරයි.. කිල් කැම් එක බැලුවහමයි තේරෙන්නෙ ඌ එහා පැත්තට පැනල වෙඩි තියල තියෙන්නෙ කියල.. අර sc4r මොකාද එකාටත් hack කිය කිය කෑ ගැහුවට උන් හැක් කරන්නෙ නෑ බං.. low ping කේස් එක තමා තියෙන්නෙ.. අඩල අඩල server එකක් හදා ගත්තෙ අපිට ගහන්න නෙ බං.. :dull: අපේ ආතල් සේරම ඉවරයි..

    100%ක් එකගයි
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    අර අලය කියල පොන්සියෙක් ඇවිත් ඉන්නවා.. නො recoil බෑන් කරල දාන්නෙ නැත්තෙ ඇයි.. ???????????????????????????????????????????????????????

    දැනුත් ඉන්නව ඔහොම එකෙක්. wall, aimbot ෙදක මාරැෙවන් මාරැවට දානවා.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උගෙ ඇන්ටි වයිරස් එක ඔන් කලාම පින්ග් එක බහිනවලු :lol::lol:

    :lol: හක්කත් මොකද්ද උනා යකෝ හිනාවෙන්න ගිහින්.. සචිය ළිඳේ වත් පැන්නද දන්නෙ නෑ.. ගෙදර කට්ටිය වතුර බීල හමාරයි.. :rofl: ඇත්තටම උගෙ ඇන්ටි වයිරස් එක ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනෙ මාතෘකාවක්.. :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol: හක්කත් මොකද්ද උනා යකෝ හිනාවෙන්න ගිහින්.. සචිය ළිඳේ වත් පැන්නද දන්නෙ නෑ.. ගෙදර කට්ටිය වතුර බීල හමාරයි.. :rofl: ඇත්තටම උගෙ ඇන්ටි වයිරස් එක ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනෙ මාතෘකාවක්.. :dull:
    :rofl:
    ඒ මාතෘකාව ගැන ඕන ගැඹුරකට ගියැකි...:P
    ආපහු ගොඩ එන එක ගැන නම් බලාපොරෙත්තු තියාගන්න එපා...
    :dull:
    ඕක ලිදේ පැන්නොතින් උල්පත් වේලිලා යයි... :baffled:
     
    Status
    Not open for further replies.