දැන් මොකක්ද මචන් යුරා උඹේ හිතේ තියෙන බයික් එක?
මොන මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනි ?(පෙට්රල්/ නඩත්තු/කල්පැවැත්ම/ලස්සන)
උඹට තනියෙන් යන්නද ඩබල් දාලා (පවුලේ වාහනේ) වගේ යන්නද?
දුර යන්නද? ළග යන්නද?
බජට් එක?
මේ කළුකුමෝ......... මුගේ හිතේ තියෙන්නේ බයික් දෙකයි.... ඔය වැල් බයිලා නැතුව ඒ දෙකෙන් කොයිකද ගන්න ඕනේ කියලා කියපන් ඌට.......
ආ පෝන් කුමාර....... මම නම් ඔය බයිසිකල් වලට වැඩි සෙල්ලම් දාන්නේ නෑ..... මට මලම පනින්නේ, වම් පැත්තෙන් ඉස්සර කරලා, දඩස් ගාලා, බස් එක ඉස්සරහට දාන බයික් එලවන උන් එක්ක තමා...... ඒ හොට්ටලා හිතාගෙන ඉන්නේ


හිතේ තිබුනේ නම් ඩිස්කවර් 125 මොනෝ ශොක් එක.......
ඒත් ශෝ රූම් එකට එක්කන් ගියපු කෙනෙක් නිසා, ඒක පල්සර් 150 කළු පාට එකකට මාරු උනා......

ඒ නිසා ස්කූටි හරියන්නේ නෑ.......

