ආ..බස් ල** බයික් එකක් ගන්න වගේ යන්නෙ...
අරන් පැදපන්කෝ..එතකොට තේරෙයි උඹල වගේ බස්කාරයො අපි වගේ අහිංසක රෝද දෙකේ වාහනයට දක්වන කුඩම්මගෙ සැලකිල්ල... මේ ලෝකෙ කුරිරැයි.. රෝද දෙකට කොහෙවත් ඉඩක් නැහැ. හැබැයි තියෙන ඉඩෙන් පල ප්‍රෙයා්ජන ගන්නනන් බයික් එකක්ම තමයි. හැබැයි පුතෝ හෙන මීටරෙන් පැදපන්... නැත්නන් ... නිවාඩුත් නැහැ බන් දවස් ගණන්..... (බියගම වතුර සීතලද මන්ද)
ආ පෝන් කුමාර....... මම නම් ඔය බයිසිකල් වලට වැඩි සෙල්ලම් දාන්නේ නෑ..... මට මලම පනින්නේ, වම් පැත්තෙන් ඉස්සර කරලා, දඩස් ගාලා, බස් එක ඉස්සරහට දාන බයික් එලවන උන් එක්ක තමා...... ඒ හොට්ටලා හිතාගෙන ඉන්නේ බස් එකේ කන්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා....... 
දැන් මොකක්ද මචන් යුරා උඹේ හිතේ තියෙන බයික් එක?
මොන මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනි ?(පෙට්‍රල්/ නඩත්තු/කල්පැවැත්ම/ලස්සන)
උඹට තනියෙන් යන්නද ඩබල් දාලා (පවුලේ වාහනේ) වගේ යන්නද?
දුර යන්නද? ළග යන්නද?
බජට් එක?
හිතේ තිබුනේ නම් ඩිස්කවර් 125 මොනෝ ශොක් එක.......
ඒත් ශෝ රූම් එකට එක්කන් ගියපු කෙනෙක් නිසා, ඒක පල්සර් 150 කළු පාට එකකට මාරු උනා......
අවශයතා :- ඩිස්ක් බ්රේක් / තෙල් කිරිල්ල / ටිකක් ලොකු ටයර්
මේක ගන්නේ ශොප් එකේ වැඩ වලට බං..... බස් වල එහේ මෙහේ යන්න ගියහම, දවස ඉවරයි..... 
අම්මපා ඇත්ත යකෝ....... කෝ ඇරපන් කට පහේ කාසියක් දාන්න.....![]()

ඒ මදිවට ලයිසනුත් ගන්න ඕනෙලු........![]()
බයික් ලයිසන් නෑ නේ මට...... 
සිරාවටම බං...........![]()

එහෙම කිව්වට වොරන්ටි ක්ලෙම් ගන්න ගියාම සර්විස් ස්ටේෂන් වලින් මහා වාත....... ඔය සෙන්සර් කේබල් ඒක මාරු කරන්න ගිහින් කට්ට කාපු නිසා මට අත්දැකීම් තියෙනවා.......![]()
ඒවා කොහෙද මාත් එක්ක....... 
ටිකක් කොන්ට්‍රෝල් මදි බයික් එකනම් පස්ස එතරම් බර නෑ....... හැබැයි මරු පිකප්.......
පිකප් එක නම් වැඩක්ම නෑ..... රේස් යන්න ගන්නවා නෙවේ නේ..... උවමනාවන් ටික ලෙහෙසියෙන් කරගන්න තියෙනවා නම්, එච්චරයි......
135 එක මට නම් කැතයි...... කිසිම පෙනුමක් නෑ ඒකේ..... 
කුමා ගෙන් බයික් පැදිල්ල ඉගෙන ගන්න ගුරුහරුකම් ගන්නව නම් ඩබල් ඉන්ෂුවරන්ස් එකක් දාගනින් යුරෝ............
කොහෙන්ද දැන් මේ ජබොක් සද්දයක් ආවා....... 
කුමා ගෙන් බයික් පැදිල්ල ඉගෙන ගන්න ගුරුහරුකම් ගන්නව නම් ඩබල් ඉන්ෂුවරන්ස් එකක් දාගනින් යුරෝ............

හිතේ තිබුනේ නම් ඩිස්කවර් 125 මොනෝ ශොක් එක.......
ඒත් ශෝ රූම් එකට එක්කන් ගියපු කෙනෙක් නිසා, ඒක පල්සර් 150 කළු පාට එකකට මාරු උනා......
![]()
අවශයතා :- ඩිස්ක් බ්රේක් / තෙල් කිරිල්ල / ටිකක් ලොකු ටයර්
![]()
මේක ගන්නේ ශොප් එකේ වැඩ වලට බං..... බස් වල එහේ මෙහේ යන්න ගියහම, දවස ඉවරයි.....
![]()

ජේඩ් එකක්...............උඹේ අවශතාවෙට 99% සෙට් වෙනව ජේඩ් එකක් වගේ..![]()
ඩිස්ක් බ්රේක්, ලොකු ටයර්, හොද බැලන්ස් එක, ඉඩකඩ තියෙනවා.. හොද ස්පෝර්ටි / සෙක්සි ලුක් එකක් තියෙනවා. හැබැයි පෙට්‍රල් එච්චර කරන්නෙ නැහැ. ඉන්දියන් බයික් ගැන කතා කරන්න ටිකක් කැමති නැහැ. පෙට්‍රල් කරනවා හොදයි තමයි. ඒත් කියන තරම් ම නැහැ. ලෙඩ වැඩියි ටිකක්.
පල්සර් 150 කළු පාට![]()
ඒකත් අවුලක් නැහැ...

පිකප් එක නම් වැඩක්ම නෑ..... රේස් යන්න ගන්නවා නෙවේ නේ..... උවමනාවන් ටික ලෙහෙසියෙන් කරගන්න තියෙනවා නම්, එච්චරයි......
135 එක මට නම් කැතයි...... කිසිම පෙනුමක් නෑ ඒකේ.....
![]()

අඩෝ මඩු වලට ගමන වීල්බැරෝවේද........?![]()

ජේඩ් එකක් කීයද බං...... අම්මෝ අනික ඕවා පස්සෙන්, පෙට්‍රල් බවුසරයක් අරන් යන්න වෙනවා නේ......![]()
පල්සර් 150 එක තමා බැලුවේ..... රත්තරන් නම් කියන්නේ 180 ගන්න කියලා...... 150 කට තෙල් ගහන්නත් අමාරුකොට, 180 ගැන කවර කතාද......![]()
ජේඩ් එකක්...............
ලොල්ස්...........
ගානත් කියපං කෝ ඔය විදියට ම..................![]()
https://www.google.lk/webhp?source=search_app#gs_rn=16&gs_ri=psy-ab&tok=Py9QLIOrq9IqjTtdIRELmg&suggest=p&cp=13&gs_id=1d&xhr=t&q=honda+jade+price+in+sri+lanka&es_nrs=true&pf=p&sclient=psy-ab&oq=honda+jade+pr&gs_l=&pbx=1&bav=on.2,or.r_qf.&bvm=bv.47534661,d.bmk&fp=6236ba34f4d66b8b&biw=1366&bih=667