EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් මොකක්ද මචන් යුරා උඹේ හිතේ තියෙන බයික් එක?
    මොන මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනි ?(පෙට්‍රල්/ නඩත්තු/කල්පැවැත්ම/ලස්සන)
    උඹට තනියෙන් යන්නද ඩබල් දාලා (පවුලේ වාහනේ) වගේ යන්නද?
    දුර යන්නද? ළග යන්නද?
    බජට් එක?

    මේ කළුකුමෝ......... මුගේ හිතේ තියෙන්නේ බයික් දෙකයි.... ඔය වැල් බයිලා නැතුව ඒ දෙකෙන් කොයිකද ගන්න ඕනේ කියලා කියපන් ඌට.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ආ පෝන් කුමාර....... මම නම් ඔය බයිසිකල් වලට වැඩි සෙල්ලම් දාන්නේ නෑ..... මට මලම පනින්නේ, වම් පැත්තෙන් ඉස්සර කරලා, දඩස් ගාලා, බස් එක ඉස්සරහට දාන බයික් එලවන උන් එක්ක තමා...... ඒ හොට්ටලා හිතාගෙන ඉන්නේ බස් එකේ කන්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා....... :angry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    werewwwww.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුමා ගෙන් බයික් පැදිල්ල ඉගෙන ගන්න ගුරුහරුකම් ගන්නව නම් ඩබල් ඉන්ෂුවරන්ස් එකක් දාගනින් යුරෝ............

    අපේ ගුරුතුමා යයි තාමත් ලිං ගැට්ටේ......... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හිතේ තිබුනේ නම් ඩිස්කවර් 125 මොනෝ ශොක් එක....... :yes: ඒත් ශෝ රූම් එකට එක්කන් ගියපු කෙනෙක් නිසා, ඒක පල්සර් 150 කළු පාට එකකට මාරු උනා...... :P

    :oo: අවශයතා :- ඩිස්ක් බ්‍රේක් / තෙල් කිරිල්ල / ටිකක් ලොකු ටයර් :D

    :oo: මේක ගන්නේ ශොප් එකේ වැඩ වලට බං..... බස් වල එහේ මෙහේ යන්න ගියහම, දවස ඉවරයි..... :(

    බයික් එකේ ඔය ටික තිබුනානම් ප්‍රමාණවත්ය....... එන්ජිමක් අවශ්‍ය නැත.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ අවශතාවෙට 99% සෙට් වෙනව ජේඩ් එකක් වගේ..

    ඩිස්ක් බ්‍රේක්, ලොකු ටයර්, හොද බැලන්ස් එක, ඉඩකඩ තියෙනවා.. හොද ස්පෝර්ටි / සෙක්සි ලුක් එකක් තියෙනවා. හැබැයි පෙට්රල් එච්චර කරන්නෙ නැහැ. ඉන්දියන් බයික් ගැන කතා කරන්න ටිකක් කැමති නැහැ. පෙට්රල් කරනවා හොදයි තමයි. ඒත් කියන තරම් ම නැහැ. ලෙඩ වැඩියි ටිකක්.
    පල්සර් 150 කළු පාට
    ඒකත් අවුලක් නැහැ...

    පිස්සු හැදෙනවා මෙන්න එකෙක් කියනවා රත්නෙට ජේඩ් ගන්නලු....... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo:

    මගේ අවශයතාව :-

    1. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් නම් අනිවා ඕනා...... අඩු පඩු කඩාගන්න බෑ...... :no: ඒ නිසා ස්කූටි හරියන්නේ නෑ....... :no:

    2. පළල ටයර් වලට තෙල් කරනවා අඩු වෙනවා තමා...... ඒත්, ආරක්ෂාවට හොදා පළල ටයර් එක........ :yes:

    3. තෙල් කිරිල්ල ඕනා....... :yes: උඩ තියෙන අවශයතා වලට හරියන, තෙල් කරන එකකට තියෙන්නේ 150 තමා...... :cool:

    :frown: මම පල්සර් එකක් ගන්න ඉරිසියාවේ කියලා මම හිතයි කියලා, හිතපු එකාට මම කියන්නේ........ @&^$%@&*^$(*@&( :angry: ^%$@^&*(!( :frown: @&%&*@&( &@&^$ :angry: ()*#@&*^ *(@) :frown::angry:
    mama nam irisiyayi umba pulsar ekak gannawata.....:yes::cool:
     
    Status
    Not open for further replies.