pissu ගව රෝගෙ

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ සිද්දිය උනේ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ ):D

    ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ).


    දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය.

    දිලු – ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද?
    (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..)
    ඩොක්ටර් – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද

    දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?

    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්…එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද?

    (කෙල්ලට දැන් ෆුල්ම මලලු…මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..):baffled:

    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?

    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්…පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා(මම අහපු කතාවෙ නම් පට්ටි කරන්නෙ එහෙමයි )

    (කෙල්ල දැන් කර්පට්…මොනවද මෙ යකා කියන කතා..)

    දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා

    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?

    ඩොක්ටර්-නෑ අපි ටොපික් එකෙම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ.

    (කෙල්ලට දැන් ** තරහයි ):dull:

    දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?

    ඩොක්ටර්-දිලු ඔයා ගැනම උනත් හිතන්න…දවසට දෙපාරක් *න් මිරිකලා අවුරුද්දට එක පාරක් හු**කොට පිස්සු නොහැදි ඉදීවිද…….?

    පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් විදියටම තමයි…………:P



    :D;):D


    repost නම් සොරි වෙන්න ඕන..
    කොමෙන්ට් එකක් දාලම යමු

     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    repost නම් සොරි වෙන්න ඕන..
    කොමෙන්ට් එකක් දාලම යමු

    The Last row eke post ekak

    elakiri aye matak una..dakkama
    :yes::yes::yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Patta
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif