ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    reputation_neg.gif
    ගංජා වල ඇති යහපත්... 06-07-2013 08:54 AM rep kapanne moko ponnaya
    kawda ponnayo rep kapuwe. paan bagayak kanna thibba rep
     
    • Like
    Reactions: NUWAN BUWA

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ගංජා සිගරට් එක්ක ගත්තම කොහෙත්ම ඒ තරං අගුණ නෑ....ඒක ඉස්සර මෙහෙ වෙද මහත්තුරු පාවිච්චි කරල තියෙනව ඖෂදයක් විදියටත් (පාලනයක් ඇතුව පුතේ) ඒත් මෙහෙට සිගරට් ආවට පස්සේ සිගරට් කොම්පැනි වල උවමනාවට ඕක තහනම් කරපු බවයි කියවෙන්නේ
    ගංජා ඇබ්බැහි වීමක් නැත
    ගංජා වලින් මොලේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරනවා....ඒක නිසා නිතර පාවිච්චිය අහිතකර වෙන්න පුළුවන්...
    නිකොටින් නැති නිසා සිගරට් තරම් ස්නායු වලට අවුලක් නෑ...
    ඒත් ගංජා ගැට එන්න පුළුවන්

    හැබැයි කාබන් (තාර) නම් පෙනහළු වලට එන නිසා කැස්ස ඇදුම එහෙම එන්න පුළුවන්....

    ගංජා ඇබ්බැහි සීන් එකක් නොවුනත් බොහොම වෙලාවට ඒක දරුණු මත්ද්‍රව්‍ය වල ආරම්භක අවස්තාව වෙන්න පුළුවන්...මොකද සමහර මෝල්ලු ඉන්නව කිසි පාලනයක් නෑ....උන් ඉස්සෙල්ල දිගට හරහට නෝමල් ගංජා ගහනවා පස්සේ පස්සේ වදින්නේ නෑ...මොකද ඇඟේ ස්නායු ඒකට හුරුවෙලා තවත් උත්තේජනය වෙන්නේ නෑ..
    ඊළඟට උන් සීසන් කරපු ගංජා ගහනවා....ඊළඟට KG ඊළඟට KUSH වගේ යනව දිගට හරහට පස්සේ ඒවත් වදින්නෙම නෑ...ඔහොම ගිහිල්ල අන්තිමට කුඩු වලට යනකන්ම යන එවුනුත් ඉන්නව....
    ඒක නිසා වැඩේ කොහොමත් අවධානම්......කොහොමත් බඩු මුල් දවසෙ වදින්නේ නෑනේ....දෙවෙනි තුන්වෙනි දවසෙ වගේ තමයි දැනෙන්නේ....

    කොහොම උනත් ලෝකේ දැනට ගංජා වලින් සිරුරට හානි කෙරෙන chemicals තියෙන බව හොයාගෙන නෑ කියල ගංජා ගැන discovery එකේ ගිය documentary එහෙක දැක්ක...

    ආතල් එකක් ගත්තට කමක් නෑ...හැබැයි චා ඩයල් එක්ක සෙට් වෙන්න ගනුදෙනු තියාගන්න එපා...නිතර ගන්න තියාගන්නත් එපා

    මචෝ මමනම් මේවට ඇබ්බැහි වෙලා නැහැ ඊත් එක සැරයක් බිව්වා
    කිසිම වෙනසක් උනේ නැහැ සුරුට්ටුවක් බිව්වා වගේ ( එහෙම බිව්වේ කෙල්ලෙක්ට ටෝක් එකක් දාන්න යන්න පොඩි කික් එකක් ගන්න මොකද මගේ යාලුවෙක් කිව්වා පොඩි ජෝඉන්ට් පාරක් දැම්මම කික් කියල )

    මොකද්ද බන් සීසන් කරපු ගංජා කියන්නේ
    KG නම් කේරල බඩු වෙන්න ඇති කේරල ඒවාට මොකද බන් ගොඩක් ඉල්ලුම
    KUSH කිව්වේ මොකද්ද බන්
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    siraada bn :shocked: mala magulai

    Oka machan loku case ekaka newei.......umbata may dan mathak wechcha eka mathaka nathiwenawa...........habai tikawelawakata......!!! oka samanyen wenne awrudu ganak smoke karoth witharai...habai permanent issue ekak newei...smoke karana eka stop kalama a case ekakath nathiwela yanawa.

    samanyen Ganja gahuwama masa 3k yanakan eka body eka athule thiyenawa (not the feeling)

    eg: kudu gana ekata awrudu 3k sick eka thiyenawa.

    altogether ganja is a good herb to relax........I love it. its all natural naa....no artificial mixing....like alcohol and cigarette.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Indala hitala gahuwata awlak na..Eka nemei oka gahuwama ai ambanata wathura thibaha enne :frown: ehema wenneth naththan patta athal..pare thiyana walawal wala wathura bonna hithenawa dakkama :P
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Indala hitala gahuwata awlak na..Eka nemei oka gahuwama ai ambanata wathura thibaha enne :frown: ehema wenneth naththan patta athal..pare thiyana walawal wala wathura bonna hithenawa dakkama :P

    Eka wenne machan, body eka dry wena nisa...........aniwaren ganja smoke karana kota wathura bothalayak lagathiyaganna.......!!!!

    oken wena palawipaka aduwenawa.......nitharama body eka cool wena kama jathi kawama.....!!!

    Tambili
    Mikiri
    Saww
    palathuru
    nitharama aga cool karana aawakanna.......!!!
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උරල උරල ... වැඩි සීනි ප්ලේන්ටියක් ගහපුවාම තියන ආතල් එක කියල වැඩක් නැ මචන් .....:yes::yes::yes::yes: :love::love::love:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Oka machan loku case ekaka newei.......umbata may dan mathak wechcha eka mathaka nathiwenawa...........habai tikawelawakata......!!! oka samanyen wenne awrudu ganak smoke karoth witharai...habai permanent issue ekak newei...smoke karana eka stop kalama a case ekakath nathiwela yanawa.

    samanyen Ganja gahuwama masa 3k yanakan eka body eka athule thiyenawa (not the feeling)

    eg: kudu gana ekata awrudu 3k sick eka thiyenawa.

    altogether ganja is a good herb to relax........I love it. its all natural naa....no artificial mixing....like alcohol and cigarette.

    ehenam awulak na... machn mokada machn malak gahala ganna relax eka matanam baduwak gahalawath ganna ba just like heaven :yes::P;)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචෝ මමනම් මේවට ඇබ්බැහි වෙලා නැහැ ඊත් එක සැරයක් බිව්වා
    කිසිම වෙනසක් උනේ නැහැ සුරුට්ටුවක් බිව්වා වගේ ( එහෙම බිව්වේ කෙල්ලෙක්ට ටෝක් එකක් දාන්න යන්න පොඩි කික් එකක් ගන්න මොකද මගේ යාලුවෙක් කිව්වා පොඩි ජෝඉන්ට් පාරක් දැම්මම කික් කියල )

    මොකද්ද බන් සීසන් කරපු ගංජා කියන්නේ
    KG නම් කේරල බඩු වෙන්න ඇති කේරල ඒවාට මොකද බන් ගොඩක් ඉල්ලුම
    KUSH කිව්වේ මොකද්ද බන්

    mata penne ubata marijuana nathuwa thanakola othala dilada koheda :rofl:(joke)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mata penne ubata marijuana nathuwa thanakola othala dilada koheda :rofl:(joke)
    :no: 99% කට පලවෙනි පාර වදින්නෙ නැහැ එකයි ඔය සින් එක මට උනත් ගහපු මුල් දවසෙ කිසි ගතියක් නැහැ පස්සෙ තම්යි රහ දැනුනෙ ලොල්:rofl: