EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නොදන්න උඹ... :P

    smiling-tongue-smiley-emoticon.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා හොය හොය හිටිය එකක්.

    http://www.elakiri.com/forum/showpost.php?p=15103068&postcount=310


    මම යනවෝ... අද ක්ලාස්. :D

    කොක්-කබාලා ඔක්කොටම පැටලිලි වලින් පිරුනු රාත්‍රියක් වේවා...
    බිරින්දෑවරුන්ගේ කං වල හානි නොකරත්වා.
    නැත්තම් ඒ පවත් මටයි අර කිඹුලටයි සෙට් වෙන්නේ..

    ජය වේවා!

    එල එල..... සමහර එවුන්ව දන්නෙවත් නෑ අර මිණිපුර කියලා එහෙම එකෙක් ඉන්නෙත්.......

    ජය ජය....... ;):cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දුටිමි කිඹුල් ඕඩර් එක සාදා ඉවර බව..... :) :) :) ඔය ලයිට් ටික තරිස්ටැ දෙන්නේ ආයේ මේ ත්‍රෙඩ් එකට ආවොතින් විතරයි කියන්න කොසා මාමේ...... ;)
    :yes::yes::P:rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්හ් කුකුලනි ......කිමද වාස දෙස ...... මැෂින් එකේ අවුලක් ලොග් වෙන්න පය ගානක් යනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් රෙඩී රෙඩී....... අද සෑ රෙඩී නෑ ඇඟේ........ :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    ඕක ඉතින් හැම සෑම වගේ වෙන එකනේ.....;)
    අද සෑ සන්ජියට දෙක සෙට්වේවා....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි යක්කුන්ටත් කුක්කු පෙවුවේ කොක්කු පෙන්නලා කියනවනේ
    එහෙනම් කමක් නෑ :yes:
    පරණ කොක්කුද නැත්නම් පාලම් කොක්කුද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජියා හොය හොය හිටිය එකක්.

    http://www.elakiri.com/forum/showpost.php?p=15103068&postcount=310


    මම යනවෝ... අද ක්ලාස්. :D

    කොක්-කබාලා ඔක්කොටම පැටලිලි වලින් පිරුනු රාත්‍රියක් වේවා...
    බිරින්දෑවරුන්ගේ කං වල හානි නොකරත්වා.
    නැත්තම් ඒ පවත් මටයි අර කිඹුලටයි සෙට් වෙන්නේ..

    ජය වේවා!
    :cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල..... සමහර එවුන්ව දන්නෙවත් නෑ අර මිණිපුර කියලා එහෙම එකෙක් ඉන්නෙත්.......

    ජය ජය....... ;):cool:
    මොකාද බන් ඒ....:frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් කුකුලනි ......කිමද වාස දෙස ...... මැෂින් එකේ අවුලක් ලොග් වෙන්න පය ගානක් යනවා
    මේ දිනවල මැෂිමේ අවුලක් ඇති බැවින් ලොග් වීමට අපහසු බව සහසුද්දෙන් දනිමු.:yes::rolleyes:;):P:rofl:
     
    Status
    Not open for further replies.