දැං තමා බැරි. වෙන වෙලාවට පුළුවන්.
සතප්..... ! (අපේ දෝනිගෙන් උපුටා ගැනීමකි......)
දැං තමා බැරි. වෙන වෙලාවට පුළුවන්.
ඔය විදියටම ඒ සිල්පදය ආරක්ෂා කරන ලෙස මල්ලී කෙනෙක් හැටියට බොහෝ ගෞරවයෙන් ඉල්ලා සිටිමි...![]()

නිත්‍යානුකුල භාණ්ඩ හැර වටාපිටාවේ භාණ්ඩ භාවිතා නොකරමි![]()


සංජියා හොය හොය හිටිය එකක්.
http://www.elakiri.com/forum/showpost.php?p=15103068&postcount=310
මම යනවෝ... අද ක්ලාස්.
කොක්-කබාලා ඔක්කොටම පැටලිලි වලින් පිරුනු රාත්‍රියක් වේවා...
බිරින්දෑවරුන්ගේ කං වල හානි නොකරත්වා.
නැත්තම් ඒ පවත් මටයි අර කිඹුලටයි සෙට් වෙන්නේ..
ජය වේවා!


ජුන්ඩක් නාකි වුනාට අවුලක් නෑ මෙන්න අදහන්න වටිනා කොල්ලෝ..........![]()

මම දුටිමි කිඹුල් ඕඩර් එක සාදා ඉවර බව.....![]()
![]()
ඔය ලයිට් ටික තරිස්ටැ දෙන්නේ ආයේ මේ ත්‍රෙඩ් එකට ආවොතින් විතරයි කියන්න කොසා මාමේ......
![]()




ඕක ඉතින් හැම සෑම වගේ වෙන එකනේ.....ආහ්හ් රෙඩී රෙඩී....... අද සෑ රෙඩී නෑ ඇඟේ........![]()


පරණ කොක්කුද නැත්නම් පාලම් කොක්කුද....අපි යක්කුන්ටත් කුක්කු පෙවුවේ කොක්කු පෙන්නලා කියනවනේ
එහෙනම් කමක් නෑ![]()

සංජියා හොය හොය හිටිය එකක්.
http://www.elakiri.com/forum/showpost.php?p=15103068&postcount=310
මම යනවෝ... අද ක්ලාස්.
කොක්-කබාලා ඔක්කොටම පැටලිලි වලින් පිරුනු රාත්‍රියක් වේවා...
බිරින්දෑවරුන්ගේ කං වල හානි නොකරත්වා.
නැත්තම් ඒ පවත් මටයි අර කිඹුලටයි සෙට් වෙන්නේ..
ජය වේවා!


මොකාද බන් ඒ....එල එල..... සමහර එවුන්ව දන්නෙවත් නෑ අර මිණිපුර කියලා එහෙම එකෙක් ඉන්නෙත්.......
ජය ජය.......![]()

මේ දිනවල මැෂිමේ අවුලක් ඇති බැවින් ලොග් වීමට අපහසු බව සහසුද්දෙන් දනිමු.අහ්හ් කුකුලනි ......කිමද වාස දෙස ...... මැෂින් එකේ අවුලක් ලොග් වෙන්න පය ගානක් යනවා




