ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ehenam awulak na... machn mokada machn malak gahala ganna relax eka matanam baduwak gahalawath ganna ba just like heaven :yes::P;)

    Aniwa.....................!!!

    Anam......malak gala baduwak gapan..................patta athal..........saha fitma fit kallaknam...dennnama ekata smoke karala athal ekak haran balapan......Heaven ++...............eka thamai niyama fun eka............love....feelings and sex............:rofl::P:yes:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්


    :frown::frown::frown::frown::frown:


    34o7tax.jpg

    :yes::yes::yes::yes:
     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    Bad ithin Tar and smoke eka tamai..smoke can cause cancer..but cigarette walata wada nan hodai,depression ehema tiyenakota mara relax ekak enawa...
    ගංජා වල කොහෙද බන් Tar තියන්නේ? Tar තියන්නේ සිගරට් වල. අනික ගංජා වල smoke එකට cancer හැදෙන්නේ නැ. ගංජා cancer වලට ඖශධයක් හැටියට භාවිතා කරනවා. cancer විතරක් නෙවෙයි තව ගොඩක් රෝග වලට ඖශධයක් හැටියට භාවිතා කරනවා. ගංජා වල තියන්නේ THC කියන සංඝටකය. මේක ගොඩක් හොද ඖශධයක් හැටියට භාවිතා කරනවා. කියන තරමට නරක ප්‍රතිපල ගංජා වල නැ. ලංකාවේ මිනිස්සු හරි අවබෝදයක් නැතුව බොරුවට ගංජා වලට බයවෙනවා.

    https://en.wikipedia.org/wiki/Cannabis_(drug)

    http://en.wikipedia.org/wiki/Effects_of_cannabis
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හොද ගංජා ගහනවානම් අවුලක් නැ බන්
    සාමාන්යෙන් ගංගා ගොඩක් කල් ටියගන්නකොට එකේ පුස් වගේ සින එකක් එනවා,ඉතින් එක නැති වෙන්නේ ෆෝමලීන් දානවලු .ඒවා ගැහුවම බහිනකොට පට්ට අමාරුයි බන්.
    කියන්න තරම් යහපතක් නැ බන් මම හිතන්නේ ගන්ජවලින් අයහපත් ප්‍රතිපල නැති.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගංජා වල කොහෙද බන් Tar තියන්නේ? Tar තියන්නේ සිගරට් වල. අනික ගංජා වල smoke එකට cancer හැදෙන්නේ නැ. ගංජා cancer වලට ඖශධයක් හැටියට භාවිතා කරනවා. cancer විතරක් නෙවෙයි තව ගොඩක් රෝග වලට ඖශධයක් හැටියට භාවිතා කරනවා. ගංජා වල තියන්නේ THC කියන සංඝටකය. මේක ගොඩක් හොද ඖශධයක් හැටියට භාවිතා කරනවා. කියන තරමට නරක ප්‍රතිපල ගංජා වල නැ. ලංකාවේ මිනිස්සු හරි අවබෝදයක් නැතුව බොරුවට ගංජා වලට බයවෙනවා.

    https://en.wikipedia.org/wiki/Cannabis_(drug)

    http://en.wikipedia.org/wiki/Effects_of_cannabis

    මුන්ට පිස්සු ගංජා කොල්ලෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැවත කියමි.............

    පුෂ්පයෙහි ......................අගයත්
    එහි ඇකි මහා .................ගුණයත්
    උරන අප .......................දනිතත්
    ලොවේ අනුවණ දනෝ .......නොදනිත්:baffled:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :yes::love:
    නැවත කියමි.............

    පුෂ්පයෙහි ......................අගයත්
    එහි ඇකි මහා .................ගුණයත්
    උරන අප .......................දනිතත්
    ලොවේ අනුවණ දනෝ .......නොදනිත්:baffled:
    ganja daala hadala kanna puluvan cake ekak vage hadana hati dahanko :rolleyes: :rolleyes: :love: