ඔරිගමි කාර්ඩ් එකක් හදමු 2

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔරිගමි කාර්ඩ් එකක් හදමු 2

    ඔන්න ඉතිං තව කාර්ඩ් එකක් තියනවා දීල යන්න. මේකත් මගේම අත් දෙකෙන් හදල ඉතාමත් සාර්ථක උන එකක්. කිහිප දෙනෙක් ඉල්ලලා තිබුන තව තියනවා නම දෙන්න කියල. ඔන්න එහෙනම් මුලින්ම බලන්නකෝ මේක මොකක්ද කියල?



    කොහොමද වැඩේ? හොඳයි නේ?
    ඔන්න එහෙනම් ටෙම්ප්ලේට් එකත් බාගන්නකො.



    ඔන්න එහෙනම් මේකත් බලල වැඩේ කරගෙන යන්න. ඕන වෙන්නේ කලින් ඒවම තමයි.



    උදව්වක් තියනවා නම් ඉල්ලන්න.
    හොවූ, කොහෙද බොලේ යන්නේ? බම්ප් එකක් දාලම යන්න. ඔන්න අපි ගියා(අපි කිව්වට මම.).


    1. ඔරිගමි කාර්ඩ් එකක් හදමු
    2. වහනයක් ගන්න
    3. වාහන පර්මිට් ගැන
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    wow... patta..
    thama kellek nathuwa...

    eth open karanakota couple eka wena deyak karana card ekak hodama yaluwata yawanna one
    images


    rep denna balu :/
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මට මේ E Book තුන හොයලා දෙනවද...?

    POP-UP CARDS EBOOK VOL. 1 World Famous Buildings.pdf
    POP-UP CARDS EBOOK VOL. 2 Assorted Pop-up Cards.pdf
    POP-UP CARDS EBOOK VOL. 3 Special Occasions.pdf
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    මචං ඕකට කියන්නෙ origami නෙමෙයි, kirigami කියල... මමත් ආතල් එකට ඕව හදනවා..
    අන්තිමට මම craft robo එකකුත් ගෙන්නුව කපන්න...

    කෙල්ලො පිස්සු වැටෙනව බං මෙහෙම කාඩ් එකක් දුන්නම...


    file-5-9.jpg






     

    Attachments

    • 988672_609913512363887_1893953614_n.jpg
      988672_609913512363887_1893953614_n.jpg
      42.1 KB · Views: 42