වැස්සත් එක්ක අපේ ගෙදරට අමුත්තෙක් ආව. සට සට ගාල පින්තූර 2 - 3 ක් ගත්ත. හොදයි කියල හිතුන පින්තූරෙ ඔයාලට පෙන්නන්න හිතුව.
…
…ගත්තෙ CANON 500D / 55-250mm
…
…ගත්තෙ CANON 500D / 55-250mm
ස්පයිඩර් මැන්;15107045 said:එල එල !!! තව 2 3ක් ගන්න තිබ්බ...... රෙප්+++
තව 2 - 3 ක් තියනව. එක එක ඇන්ගල් වලට. ඔක්කොම තියෙන්නෙ Camera Raw CR - 2 format එකෙන් jpeg වලට convert කරල දාන්නම්
එහෙනම් හොද එකක් ඔයා දන්නකො බලන්න