හ්ම්.. කාලෙකින් දකින්නේ..

ඒත් වැඩි වෙලා රැදෙන්නේ නෑ බන්. දැන් ඉස්සර වගේ ගෙදර ගිහින් ලොග් වෙන්න වෙන්නෙත් නෑ බන්...

හ්ම්.. කාලෙකින් දකින්නේ..

EK eke hondama set eka 2008 join wechcha ewun da manda![]()

ඕක තමා බන් ජීවිතය කියන්නේ , එක විඳපන්ඔහේ ඉන්නවා බන්, හැමදාම එළකිරි නම් එනවා.ඒත් වැඩි වෙලා රැදෙන්නේ නෑ බන්. දැන් ඉස්සර වගේ ගෙදර ගිහින් ලොග් වෙන්න වෙන්නෙත් නෑ බන්...
පවුල් බර තමා....![]()

උඹට කන්නාඩි ගන්න කාලෙ හරි වගෙ..ඇයිබැදලා තියෙන්නේ කෙල නැති ගුල්ලෙක්ද මෙයා![]()

මෙන්න අද එළවළු මිළ ගනන්........කිලෝවක් සදහා
අර්තාපල්(ලංකා)-100/=, අර්තාපල්(පකිස්)-60/=,සුදුළූණු-200/-, රතුළූණු-100, ලොකුළූණු-80, බෝංචි-120, කැරට්-200, ලීක්ස්-160, බීට්-160, ගෝව-120, දඹළ-160,පතෝල-80, ඉන්නල-200, වැටකොළු-80, රාබු-80, කරවිල-120, අමු මිරිස්-200, දෙහි-80, අළු කෙසෙල්-80, නෝකොල්-160, වට්ටක්කා-60, වම්බටු-60, පිපිඤ්ඤා-60, තලක බටු-80, නෙළුම් අල-160, බණ්ඩක්කා-80, ළූනු කොළ-100, මාළු මිරිස්-200.
වහින බැවින් ඩිස්ට්‍රිබියුෂන් අප්සට්ය, නෙලීම් ද අප්සට්ය, මේ නිසා ඉදිරියටත් වැස්සොත් තව එළවළු මිළ ආකාශගත වනු ඇත.

මෙහෙත් ගොඩක් ඒවා ඔය ගනන්ම තමයි. තියන එලවලු ප්රමානත් අඩුයි..මෙන්න අද එළවළු මිළ ගනන්........කිලෝවක් සදහා
අර්තාපල්(ලංකා)-100/=, අර්තාපල්(පකිස්)-60/=,සුදුළූණු-200/-, රතුළූණු-100, ලොකුළූණු-80, බෝංචි-120, කැරට්-200, ලීක්ස්-160, බීට්-160, ගෝව-120, දඹළ-160,පතෝල-80, ඉන්නල-200, වැටකොළු-80, රාබු-80, කරවිල-120, අමු මිරිස්-200, දෙහි-80, අළු කෙසෙල්-80, නෝකොල්-160, වට්ටක්කා-60, වම්බටු-60, පිපිඤ්ඤා-60, තලක බටු-80, නෙළුම් අල-160, බණ්ඩක්කා-80, ළූනු කොළ-100, මාළු මිරිස්-200.
වහින බැවින් ඩිස්ට්‍රිබියුෂන් අප්සට්ය, නෙලීම් ද අප්සට්ය, මේ නිසා ඉදිරියටත් වැස්සොත් තව එළවළු මිළ ආකාශගත වනු ඇත.
මෙහෙන් ඔහෙට එවන්නද එහෙනං එලවලු ?thama australiawata wadiya tikak labai![]()

මෙහෙන් ඔහෙට එවන්නද එහෙනං එලවලු ?![]()
kangaruwek ewannam awilla aragena yanna.