EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් හෝහපුටුවණි.................

    අසුබ ආරංචියක් උදේම......
    ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය. :(

    ඔයා එතුමාව පෞද්ගලිකව අඳුනනවද........? නිවන්සුව පතනවා එතුමාට........:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් හෝහපුටුවණි.................

    අසුබ ආරංචියක් උදේම......
    ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය. :(
    නිවන්සුව ලැබේවා !!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙදකින් හුචක්කු, ලොරියක යනවා වගේ....:baffled:
    දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............
    ට්‍රිප් ගිය එවුනි..........
    කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද?
    විස්තර කියපියව්ස්.............:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............
    ට්‍රිප් ගිය එවුනි..........
    කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද?
    විස්තර කියපියව්ස්.............:D

    ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි...... :D:D
    ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
    කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති විය.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි...... :D:D
    ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
    කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති විය.......
    අනේ සාදු...සාදු..සාදු........................
    ඕතුන් ටික දැම්ම නම් ආයෙ එන්න වෙන්නේ නැත...........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ ගෙදර යනකොට කියද.........? :rolleyes:
    10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes: මට ඒකෙන් බහිද්දී සඳමෝල් වගේ....... :baffled:
    ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....:P
    මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....?
    මේ තව ටික දවසක් රිස්ක් එක තිබේ.......වහින සයිස් ආයේ......
    පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදපං..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ සාදු...සාදු..සාදු........................
    ඕතුන් ටික දැම්ම නම් ආයෙ එන්න වෙන්නේ නැත...........

    ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ......... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ......... :P
    චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10.30 වගේ වුනා, උඹට කෝල් කරේ නැහැ නිදි කියල හිතල. බස් එකට නැග්ගට පස්සේ තුන්දෙනාටම නිදිමතයි. මම කෝකටත් පැය 2 1/2 ටයිම් තියල ෆෝන් එකේ එලාම් තියල නිදාගත්තා. වෙලාවට කලේ. එලාම් එක වැදිලා ඇහැරෙනකොට කුරුවිටත් පහුවෙලා. නැත්නම් දිලුමත් එක්ක බෙලිහුල්ඔය යන්න වෙන්නේ.....:P

    නෑහහ්...... පරණ පිනකට එහෙනම් එලාම් තියන්න හිතිලා තියෙන්නේ........

    නිදි කියන්නේ ගිහිං නාගෙන 9.30 ටැ විතර ඇඳට වැටුනා විතරයි මතක......:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....?
    මේ තව ටික දවසක් රිස්ක් එක තිබේ.......වහින සයිස් ආයේ......
    පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදපං..........

    හ්ම්ම්ම් :yes::yes::yes::yes: මෙහෙත් වැහි කළුව........ :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....

    මටත් මටත්........ ඒකයි මම මුලදී ෆුට්බෝඩ් එකේ හිටියට පස්සේ ගිහිං වාඩි වුනේ........ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට.............
    ට්‍රිප් ගිය එවුනි..........
    කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද?
    විස්තර කියපියව්ස්.............:D

    ට්‍රිප නම් එලය....... සෑහෙන්න හිනාවීමට සිදු වුනි...... :D:D
    ආවේ පෙරා, නදියා, චාමික, තරිස් aka හිට්ලර්, දිලුමා, කඩියා, ලසා & පවුල, සතරේ & පවුල, රන්දික මෙන්ඩිස්, djram, ඩෙල්මා, සකි2, & තව මං වැඩිය අඳුනන්නේ නැති කිහිපදෙනෙක්.....
    කිසිවෙකුට අනුමත වීමට නොහැකි විය....... බඩු සපයාගැනීමේ පහසුකම් නොමැති විය.......
    තරිය, පෙරා වැඩිය හොයන්න උනන්දුවුනෙත් නෑ. පොඩ්ඩක් උනන්දු වුනේ චමිකයයි අනිත් පොඩි සෙට් එකයි. වැඩේ කියන්නේ ස්ටේෂන් වල නතර කලාම බාර් පේනවා. දුවල ගිහින් අරන් එන්න බයයි සුටුස් ගාල කෝච්චිය අද්දනවා.....:baffled:
    තව කැන්ඩියන්, ලෝඩ්කින්, සාලි 07 සහ නම් අමතක කීප දෙනෙක්.....
     
    Status
    Not open for further replies.