ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය pic එක තව ටිකක් පොඩියටනෙ දාන්න තිබුනෙ... :rolleyes:

    මෙන්න ඉන්නව බල්ලෙක්.. thread එකේ පස්චාත් ප්‍රදේශය පරිත්‍යාග කරනව server එකේ ජීවිතේට දැකල නෑ :oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow bang. wadak ne. mun permanent kick karanna puluwan nam hari.. koi weleweth hackersla.. :angry:

    එවෙලෙට සෙල්ලන් කරන අනාත ගොන්නු හැකර්ස් ලව kick කරන්න F1 ඔබන්නෙ නෑ.. ගොන් යක්කු.. බෑන් කරල දාන්න ඕනෙ බං..
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    එවෙලෙට සෙල්ලන් කරන අනාත ගොන්නු හැකර්ස් ලව kick කරන්න F1 ඔබන්නෙ නෑ.. ගොන් යක්කු.. බෑන් කරල දාන්න ඕනෙ බං..

    hacker kick karanna vote karannath kammali un inne :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hari hari oooon jug ain kara...:dull:
    :D

    එල
    1.gif
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    achchitaaaaaaaa hand break..
    ara ponseka kenek mage name eka dagena chuun danawa,
    man kick karanda gihama vote karanna.
    anthimedi mawa ma kick una..
    kaata kiyandada ithin....

    ohoma karana hackers la permanent banned karanda one
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මපල්ලා පිහියක් තිබුනනං දැන් ඔය ඇවිත් ඉන්න aim බොට් කාලකන්නියව ඇනල මරනවා ගෙදරට ගිහින්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇට් ද මෝමන්ට් සවර් එක පැත්තට ගිහින් බලහන් කො සසර කල කිරෙනව :P:P
    ඇයි ඕෆ් කලේ :rolleyes:

    සෙල්ලම් කරන්න බෑ බන් , ගොන් බොට්ල නිසා , මම ඇඩ්මින්ට කිව්වා , තව ටික දවසකින් ඕක හදයි, සර්වර් එකට සල්ලි ගෙවල යන්න හැදුවනම් හරි , එතකොට බෑන් උනොත් ඌ ඉවරයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සෙල්ලම් කරන්න බෑ බන් , ගොන් බොට්ල නිසා , මම ඇඩ්මින්ට කිව්වා , තව ටික දවසකින් ඕක හදයි, සර්වර් එකට සල්ලි ගෙවල යන්න හැදුවනම් හරි , එතකොට බෑන් උනොත් ඌ ඉවරයි

    දැන් ඉන්න ඔය කාලකන්නියව බෑන් කරන්න එකෙක් නැද්ද
     
    Status
    Not open for further replies.