දැනුත් කාලකන්නි දෙන්නෙක් ඉන්නව බං..
ow bang. wadak ne. mun permanent kick karanna puluwan nam hari.. koi weleweth hackersla..

දැනුත් කාලකන්නි දෙන්නෙක් ඉන්නව බං..


ඔය pic එක තව ටිකක් පොඩියටනෙ දාන්න තිබුනෙ...![]()

ow bang. wadak ne. mun permanent kick karanna puluwan nam hari.. koi weleweth hackersla..![]()
එවෙලෙට සෙල්ලන් කරන අනාත ගොන්නු හැකර්ස් ලව kick කරන්න F1 ඔබන්නෙ නෑ.. ගොන් යක්කු.. බෑන් කරල දාන්න ඕනෙ බං..

hacker kick karanna vote karannath kammali un inne![]()
ජග නැතුව වරෙන් කො බං.. නූබ් නූබ් කිය කිය උන් මැරෙන්න හදනව.. රිස්පෙක්ට් පිට ගහකො![]()


අම්මපල්ලා පිහියක් තිබුනනං දැන් ඔය ඇවිත් ඉන්න aim බොට් කාලකන්නියව ඇනල මරනවා ගෙදරට ගිහින්

pb off atm. tomorrow you will see some changes in serverhttp://www.fpsadmin.com/forum/showthread.php?t=14803
name change වෙන උන්ව kick වෙන විදියකට හදපල්ල කො.. pb එකේ

http://www.fpsadmin.com/forum/showthread.php?t=14803
name change වෙන උන්ව kick වෙන විදියකට හදපල්ල කො.. pb එකේ
pb off atm. tomorrow you will see some changes in server![]()



ඇට් ද මෝමන්ට් සවර් එක පැත්තට ගිහින් බලහන් කො සසර කල කිරෙනව
ඇයි ඕෆ් කලේ![]()
සෙල්ලම් කරන්න බෑ බන් , ගොන් බොට්ල නිසා , මම ඇඩ්මින්ට කිව්වා , තව ටික දවසකින් ඕක හදයි, සර්වර් එකට සල්ලි ගෙවල යන්න හැදුවනම් හරි , එතකොට බෑන් උනොත් ඌ ඉවරයි