menna metana ()
ubata payythiyan da?? ehenm uba me podi ram ekk tyena 4n ekk wennati use krnne,,
machan app eka close karapu gaman memory allocation eka ayn wenna app ekk daganin,,
machan android kyne api hadaganna ona deyak,,
ekata atdakim saha danuma wishala washayen awashyay.,,
nathuwa apple wage okkoma hadala harennawat bari wenna deela,,5000$wage kelina seen ekak newi machan droids,,
සල්ලි දීල දෙයක් ගන්නේ තමන්ට හදාගන්න නෙමෙයි නේ බන් . opensource කියන දේ උබ තේරුම් අරන් තියෙන්නේ වැරදියට. උබ android වෙනුවෙන් කරපු එක දෙයක් කියපන්.






