ISLAM_RELIOGON!!!!ඉස්ලාම්_ආගම!!

Fayazkhan

Member
Jun 10, 2013
35
4
0
ISLAM_RELIOGON!!!!ඉස්ලාම්_ආගම!!

ඔන්න මචන් මම මේ ත්‍රෙඩ් එක open කරන්න හිතුවෙ එලකිරි මිතුරන් අතර ඉස්ලාම් අගමේ ඇති වරදි වැටහීම් මම දන්නා තරමින් (හැකි තරමින්) නිරාකරණය කිරීමට සහ ඉස්ලාමය පිලිබද නිවැරදි සත්‍යන් එලකිරි මිතුරන් සමග බෙදා ගැනීම සදහායි....

ඒ වගේම එලකිරි එකේ මගේ මුල ත්‍රෙඩ් වලට වගේ බම්ප් එකක්වත් දෙන්නෙ නැතුව හැන්ගි හැන්ගි රෙප් කප කපා කුනුහරප කතා කරන්නෙ නැතුව කෙලින් කතා කරයි කියල බලා පොරොත්තු වෙනවා....

ඒ වගේම මම හිතනවා මම open කරන ත්‍රෙඩ් ටිකත් මෙතන Add කරන්න.... ඒක හින්දා මගේ ත්‍රෙඩ්ස් ඕගොල්ලන්ට හොයගන්නත් ලේසි වේවි.....

මීට අමතරව ඔගොල්ලන්ට තියෙන ප්‍රශ්නවලටත් හැකි ඉක්මනින්(24 ක් තුල ) පිලිතුරු දෙන්නත් අදහස් කරනවා.... ඔබට එම පිලිතුර පී.එම් මාර්ගයකින් හෝ මෙතන හෝ පෝස්ට් කරන්නම්......

--------------------------------------------------------------------------
අල්-කුර් ආනයේ විද්‍යාත්මක හෙලිදරව්වන්!!!!
---------------------------------------------------------------------------

--------------------------------------------------------------------------
ත්‍රෙඩ්!!!!
---------------------------------------------------------------------------

Thread 1- ඉස්ලාමයේ ඌරු මස් තහනම් කර ඇත්තේ ඇයි?
Reserved
 
Last edited:

Fayazkhan

Member
Jun 10, 2013
35
4
0
Thread 1- ඉස්ලාමයේ ඌරු මස් තහනම් කර ඇත්තේ ඇයි?
Picture1.jpg
Picture2.jpg
Picture3.jpg
Picture4.jpg
Picture6.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මටත් ප්‍රශ්න වගයක් තියෙනවා අහන්න... උඹනේ කිව්වේ ඕනෑම එකක් අහන්න කියලා....

    1. ඌරු මස් කන්නේ නැත්තේ ඇයි? (උන් ජරාව කනවා නම් ෆාම් වල හදන එවුන්ගේ මස් කන්න පුළුවන්, නමුත් මේක ආගමේ කියලා තියෙනවා නේද කන්න එපා කියලා)

    2. මුස්ලිම් කට්ටිය බල්ලොන්ට ඇයි කැමති නැත්තේ. බළලුන්ට තමයි කැමති, (පූසන් කියල දැම්මේ නැත්තේ අපේ උන්ට වෙන වෙන ඒවා මතක් වෙනවා නේ) පූසා පිරිසිදුයි කියන්න අමාරුයි නේද බල්ලෝ වගේ නෙමෙයි හැම කුණු ගොඩම අවුස්සනවා..

    3. පිරිමි අයට තමයි ගෑනු අය මවල තියෙන්නේ.... (එකයි පිරිමි අයට ගෑනු කට්ටිය කැමතිනම් 7ක් වෙනකල් තියාගන්න දෙන්නේ) එතකොට කාන්තාවකට නිසි තැනක් නෑ නේද?

    4. මිනිහව මැව්වේ සාතන් මඩ යොදාගෙන අල්ලා දෙවියන් කියූ නිසා (වැරදිනම් නිවරදි කරන්න) එතකොට අල්ලා කොහොමද දෙවියන් වෙන්නේ... අල්ලා සාතන්ව ගින්දරෙන් මැවූ නිසාද?

    තව ප්‍රශ්න වගයක් තිබුණ මතක නෑ... පස්සේ අහන්නම්....

    උඹ දැන් ආදී පුරාණ පොත් වල කෑලි දන්නේ නැතිව සරලව තේරුම් කරලා දීපන්...

    (Original owner uditha224)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    oya wage prashna ahanna epa
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන් ඔන්න අහන්න යන්නේ, උබලගේ ආගමේ හැටියට දෙවියන් කියපු දේට විරුද්දව යන්න බැ නේ . හැමදේම මැව්වේ දෙවියෝ නේ
    මට කියපන් ඇයි එහෙනම් උබලගේ ආගමේ ඉඩ දෙන්නේ cesarean / cesarian (ප්‍රසූතිශල්‍යකර්ම) වලට ?
    සමහරක් ගෑනු වේදනාව විදගන්න බැරි හින්ද cesarean වලට යනවා . එතකොට උබල රවට්ටනේ උබලගේ දෙවියන්ව නේද ?

    --------------
    අහ තව එකක් : -
    අල්ලාහ් මවපු පලවෙනි මිනිසා (උගේ නම නම මොකක් උනත් ) උබලගේ ආගමේ හැටියට අපිරිසිදුයි නේද ? ඔහුව සුන්නත් කලේ කවුරුන් විසින්ද ?
     
    Last edited:

    aruna47

    Well-known member
  • මෙන්න මගේ ප්‍රසන ටික මේවට උත්තර දීපන්.

    1. කෝ අල්ලාහ් ෆොටෝ එකක් පෙන්න පන්
    2. කුරානේ කොහෙද සදහන් වෙලා තියන්නේ හරක් මරන්න කියලා
    3. උරා, බල්ලා යක්ෂයා උනේ කොහොමද? ඇයි එතකොට සිංහයා කොටියා යක්ෂයා උනේ නැත්තේ (දරුණු සත්තු)
    4. මාළු විතරක් කුර්බාන් කරන්නේ නැත්තේ ඇයි?
    5. හලාල් කුරානේ සදහන් වෙලා නැහැ? ඇයි ඒ
    6. අල්ලාහ් අරක්කු බොන්න හොද නැහැ කිව්වා සිගරට් කමක් නැහැ කිව්වා ඇයි ඒ?
    7. ලංකාවේ උබට මොනාද තියන ඉතිහාසය?
    8. කෝ උබලට සංස්කෘතියක්?

    මෙව්වට උත්තර දෙන්නකෝ අනේ අනේ... දෙන්නකෝ :rofl:
     
    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන් ඔන්න අහන්න යන්නේ, උබලගේ ආගමේ හැටියට දෙවියන් කියපු දේට විරුද්දව යන්න බැ නේ . හැමදේම මැව්වේ දෙවියෝ නේ
    මට කියපන් ඇයි එහෙනම් උබලගේ ආගමේ ඉඩ දෙන්නේ cesarean / cesarian (ප්‍රසූතිශල්‍යකර්ම) වලට ?
    සමහරක් ගෑනු වේදනාව විදගන්න බැරි හින්ද cesarean වලට යනවා . එතකොට උබල රවට්ටනේ උබලගේ දෙවියන්ව නේද ?

    11.gif
    11.gif
    එල මචන්
    11.gif
    11.gif
    මම ඔගොල්ලන් හැමෝටම පිලිතුරු දෙන්නම්!!! පිලිතුර ත්‍රෙඩ් එකේ දානකොට පී.එම් කරන්නම්....

    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    11.gif
    11.gif
    එල මචන්
    11.gif
    11.gif
    මම ඔගොල්ලන් හැමෝටම පිලිතුරු දෙන්නම්!!! පිලිතුර ත්‍රෙඩ් එකේ දානකොට ඒ ඒ කෙනාට පී.එම් කරන්නම්....
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ ප්‍රශනය ඔබතුමා ගෙන් අහන්නේ හුදෙක් මගේ ඥාණය වර්ධන කර ගැනීමට පමණයි. ඔබව මැඩවීමේ අරමුණක් මෙහි නෑ.........
    ප්‍රශනය මේකයි සහෝදරයා.......

    අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, නපුරක් පවතින්නේ කෙලෙසද?
    නපුර නියෝජනය කරනු ලබන ෂෙයිතාන් ට පවතින්නට පුළුවන් ඇයි?
    අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, ෂෙයිතාන් හට ඔහුට විරුද්ධව වැඩකිරීමේ, මිනිසුන් ගේ හදවතට නපුර ඇතුළු කිරීමේ හැකියාව පවතින්නේ කෙලෙසද?
    කොටින්ම, අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, ඔහුට විරුද්ධ නරක්/දුෂඨ බලයක් පවතින්නේ කෙළෙසකද?

    ස්තූතියි.