ICC_Champions_Trophy_2013

uditha224

Well-known member
  • නවසිලන්ත තරගය අපිට ඉතා වැදගත් එකක් මටනම් හිතෙන්නේ විනිසුරුවරයාගේ වැරදි තිරණ 2 ක නිසා (එකම පන්දුවාරයෙ) නවසිලන්තය ජය ගත්තා කියන එකයි මොකද අපි බ්‍රෙන්ඩන්ගෙ කඩුල්ලත් එ වන විට දාවාගෙන අවසන් ..... දැන් ඉතිරි 2 කෙන් එකක් හරි පැරදුනොත් ශ්‍රි ලංකාවත් ගෙදර

    :yes::yes: ඔස්ට්‍රේලියාවට අපේ උන් කොටා ගනීයි.... ඉංග්ලන්ඩ් උන් එක්ක තමයි ෂුවර් නැත්තේ....
     

    uditha224

    Well-known member
  • Untitled.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නවසිලන්ත තරගය අපිට ඉතා වැදගත් එකක් මටනම් හිතෙන්නේ විනිසුරුවරයාගේ වැරදි තිරණ 2 ක නිසා (එකම පන්දුවාරයෙ) නවසිලන්තය ජය ගත්තා කියන එකයි මොකද අපි බ්‍රෙන්ඩන්ගෙ කඩුල්ලත් එ වන විට දාවාගෙන අවසන් ..... දැන් ඉතිරි 2 කෙන් එකක් හරි පැරදුනොත් ශ්‍රි ලංකාවත් ගෙදර
    එහෙම ගත්තොත් මචන් vettori ගේ එක out නෑනේ....
    අපි ගැහුවා මදි ඒකනිසයි පැරදුනේ....

    :yes::yes: ඔස්ට්‍රේලියාවට අපේ උන් කොටා ගනීයි.... ඉංග්ලන්ඩ් උන් එක්ක තමයි ෂුවර් නැත්තේ....
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.....
    දින්නත් කමෝන් ශ්‍රී ලංකා පැරදුනත් කමෝන් ශ්‍රී ලංකා :yes:
     

    uditha224

    Well-known member
  • ඊයේ ඉන්දියාව ගැහුවා නේද???:baffled::oo: උන්ගේ බැට්ස්මන්ලා පට්ට ෆෝම් එකේ ඉන්නේ....:oo::oo: ක්‍රිස් ගේල්, පොලාර්ඩ්, බ්‍රාවෝ අයි.පි.එල්. එකේ බොරු පඩ දැම්මට මේකේ ෆේල්....:P:baffled::angry: සැමි හිටපු හින්ද ජාම් බේරගත්තා....:dull::dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    indian un me para game gahanwa :frown: shitmara form ekak ban unta tiyenne magula
    ape un heta tama set wenne moakak weida danne na
     

    uditha224

    Well-known member
  • ada kawru dinuwoth da hoda

    ඔස්ට්‍රේලියාව ගහනවානම් හොඳයි.... පොයින්ට්ස් බෙදිලා යන තරමට හොඳයි...:confused::oo:

    මොකද අපේ උන්ව විශ්වාස කරන්න බෑ නේ..
    හදිස්සියෙවත් එක මැච් එකක් විතරක් අපේ උන් තලා ගත්තනම් නෙට් රන් රේට් එක අනුවනේ යන්නේ....
    :yes::yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන්නම් අනිවා අද මැච් දිනන්න වෙනවා කොල්ලනේ හා නැද්ද

    අද එක පැරදුනොත් එන්ගලන්තය එක වෙනව
    එටකොට පොයින්ට් 4 එයාලට

    එටකොට නවසීලන්තය 2 එන්ගලන්තය 1

    අපි අනිත්
    මැච් එක ඔස්ට්‍රෙලියාවට ගැහුවත් වැඩක් වෙන්නෙ නැ
    මොකද එටකොට අපි 3 වෙන නිසා

    එටකොට
    එන්ග්. පොඉන්ට් 4
    නවසී. පොඉන්ට් 3
    අපිට පොඉන්ට් 2
    ඖස්. පොඉන්ට් 1



    මැච් දෙකම දිනන්න වෙයි වගේ

    Group A
    Teams Mat Won Lost Tied N/R Pts Net RR

    New Zealand 2 1 0 0 1 3 +1.048

    England 1 1 0 0 0 2 +0.960

    Australia 2 0 1 0 1 1 -0.960

    Sri Lanka 1 0 1 0 0 0 -1.048
     

    uditha224

    Well-known member
  • දැන්නම් අනිවා අද මැච් දිනන්න වෙනවා කොල්ලනේ හා නැද්ද

    අද එක පැරදුනොත් එන්ගලන්තය එක වෙනව
    එටකොට පොයින්ට් 4 එයාලට

    එටකොට නවසීලන්තය 2 එන්ගලන්තය 1

    අපි අනිත්
    මැච් එක ඔස්ට්‍රෙලියාවට ගැහුවත් වැඩක් වෙන්නෙ නැ
    මොකද එටකොට අපි 3 වෙන නිසා

    එටකොට
    එන්ග්. පොඉන්ට් 4
    නවසී. පොඉන්ට් 3
    අපිට පොඉන්ට් 2
    ඖස්. පොඉන්ට් 1



    මැච් දෙකම දිනන්න වෙයි වගේ

    Group A
    Teams Mat Won Lost Tied N/R Pts Net RR

    New Zealand 2 1 0 0 1 3 +1.048

    England 1 1 0 0 0 2 +0.960

    Australia 2 0 1 0 1 1 -0.960

    Sri Lanka 1 0 1 0 0 0 -1.048

    ගණිත සුත්‍රය නම් හරි,:yes: අද අපේ කොල්ලොන්ගේ අතේ තමයි තියෙන්නේ....:oo::oo: