නවසිලන්ත තරගය අපිට ඉතා වැදගත් එකක් මටනම් හිතෙන්නේ විනිසුරුවරයාගේ වැරදි තිරණ 2 ක නිසා (එකම පන්දුවාරයෙ) නවසිලන්තය ජය ගත්තා කියන එකයි මොකද අපි බ්‍රෙන්ඩන්ගෙ කඩුල්ලත් එ වන විට දාවාගෙන අවසන් ..... දැන් ඉතිරි 2 කෙන් එකක් හරි පැරදුනොත් ශ්‍රි ලංකාවත් ගෙදර

ඔස්ට්‍රේලියාවට අපේ උන් කොටා ගනීයි.... ඉංග්ලන්ඩ් උන් එක්ක තමයි ෂුවර් නැත්තේ....





උන්ගේ බැට්ස්මන්ලා පට්ට ෆෝම් එකේ ඉන්නේ....
සැමි හිටපු හින්ද ජාම් බේරගත්තා....
shitmara form ekak ban unta tiyenne magula
