කන් දෙක සුද්ධ කරගනිං වහාම........ නැත්නම් තව ටික දවසකින් නෝනා "මේ යුරාජ් අයියේ" කියලා කියද්දී ඒක උඹට ඇහෙයි "මේ බස් ලබ්බෝ" කියලා...........![]()

me dawas walath ehemalu neh ahenne![]()
හපොයි හපොයි..... ඒක මම අනාගතේ පෙනෙන දෙයක් කියලා හිතුනට මට වර්තමානෙනේ පෙනිලා තියෙන්නේ........


'ලබු අයියෙ' කියලාලු කියන්නෙ මේ දවස් වලහපොයි හපොයි..... ඒක මම අනාගතේ පෙනෙන දෙයක් කියලා හිතුනට මට වර්තමානෙනේ පෙනිලා තියෙන්නේ........

'ලබු අයියෙ' කියලාලු කියන්නෙ මේ දවස් වල![]()
සරීර කූඩුව දිහා බැලුවම එහෙම පේන නිසා වෙන්නැති..........දැං මෙහේ නං ඕක කරන්න බෑ.. වහිනවා..![]()
මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි![]()

නයෙක් පුප්පන්න ඇති..මෙතරම් බරපතල ප්රකාශයක් කිරීමට තරම් හේතු කාරනා කීම........?![]()
