EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    179701_522553217791862_1857677388_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown:

    ඕකා ඔය බයික් ලබ්බ ගත්තාට මම නම් දශමයක්වත් කැමති නැත :no:

    :oo: මාත් ආසා නෑ..... ඒත්, මේ වැඩ වලට, ඔය වගේ, අඩු වියදමින්, වැඩ ටික කරගන්න දෙයක් ඕනා.... වෙලාව ඉතුරු කරගන්න ඕනා...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ අලුතින් මන්දාකිනියකවත් පික්ස් ටිකක් ගත්තේ නැද්ද මල්ලි :rolleyes:
    ගන්න ගිහින් ඒකෙ ආවාටයක් දැකල බයවුනාලු :baffled:;):rolleyes::P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගන්න ගිහින් ඒකෙ ආවාටයක් දැකල බයවුනාලු :baffled:;):rolleyes::P
    එක බ්ලැක් හෝල් එකක්ලු ,,......
    මුගේ ඔක්කොම දේ එකට දැම්මත් එක එක පිරෙන්නේ නල්ලූ බන් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබව මුණු පොතේ පීරලා හෙව්වා බන් කෝ හම්බ උනේ නෑලු
    :oo::baffled:
    උඹේ නම තියෙන්නේ ස.... මොකක් කියලද. pm කරපන්. :rolleyes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    :frown:



    :oo: මාත් ආසා නෑ..... ඒත්, මේ වැඩ වලට, ඔය වගේ, අඩු වියදමින්, වැඩ ටික කරගන්න දෙයක් ඕනා.... වෙලාව ඉතුරු කරගන්න ඕනා...... :yes:

    මමත් තනියම යන සියලු අවස්ථා වල බයික් එක තමයි බාවිතා කරන්නේ. නැත්නම් කොලබ ගමනක් කියන්නේ අනවශ්‍ය කාලයකුත් මුදලකුත් වැයකරන්න වෙන වැඩක්.
    පවුල් පිටින් යනකොට විතරයි කාර් එක.
     
    Status
    Not open for further replies.