ඊයෙ ටීම් එකේ තිසර නැත.
තිසර හිටියනං ප්වර්ප්ලේ එකේ බෝලෙ උස්සන්න මරු බඩුව.
අනික මැතිව්ස් චන්දිමාල් තිරිමාන්න ආවනන් ප්වර්ප්ලේ එකේ උස්සන්න ගිහින් නාගන්නවා. ඒක කව්රුත් දන්න දෙයක්. වැඩියෙන්ම වෙලා තියෙන්නෙ එක. ඊළඟ හොඳම විකල්පය කුලේ
කුලේට ප්වර්ප්ලේ එකේ ගහන්න බෑ ඇත්තටම කිව්වොත්. 30 යාඩ් එකේ ෆීල්ඩර්ස්ලා වැඩි නිසා. ප්‍රෙෂර් එක වැඩි කම. අනික කුලයට එකක් දෙකක් දුවගන්න ඉඩ තියෙන්න ඕනෙ. ඊට පස්සේ තමා ඌත් වනන්නෙ. දැක්කනෙ ප්වර්ප්ලේ ඉවර වෙනකන් වැදුනේ නෑ හරියට
කුලයට ප්වර්ප්ලේ නැතුව ගහන්න පුළුවන් හොදට. ඒත් කුලේ ප්ව්ර්ප්ලේ එකේ එවන්නෙ නැතුව ඊයෙ වෙන එකෙක් ආවනන් 95% විකට් එකක් ඩවුන් වෙනවා. තීරණය හොඳ තීරණයක් අවස්ථාව අනුව.
ඒකට නයිට් වොච්මන් කෙනෙක් එවල කියල ගවස්කාර් කිව්වට. එකට සිරාවටම කියන්නේ ගැම්බ්ලින් කියල.
පොඩි සූදුවක් මැතිව්ස් කළේ. හරි ගියොත් ලොවෙත් ගොඩේ ගොඩ. දිනුම්. නැත්තන් අම්බානක අනාථයි. මොකද තිබ්බ රේට් එක අදින්න වෙන්නේ සංගාට තනියම. ඊළඟට හිටපු උන් කුලේ තරම් ඇග්රෙසිව් කියල ෂුවර් කරන්න බෑ කොහොමත්ම.
ප්‍රෙෂර් එක වැඩිකමට සහ ටිකක් හැක් වෙලා හිටපු නිසා සංගා ගියොත් අම්බානක අනාථයිකියන්නෙ ගන්න දෙයක් නෑ.
ඒක නිසා ක්‍රිකට් වල අවස්ථානුකූල සූදුවක් මැතිව්ස් කලේ.
මම නං මහේල ගිය ගමන් දැනගත්තා කුලය තමා එන්නෙ කියල.
කොමන් සීන් එකක් ඒක.
ඔන්න ඕකයි කොටින්ම සීන් එක.
ආ අනිත් සීන් එක එංගලන්තෙ බෝල ටික. ඉතින් උන්ගෙ බෝල්ස් බවුන්සර්ස් මරනවා.
පෙරේරා වගේ හිටියනං පවර් ප්ලේ එකේ දාපු බවුන්සර්ස් බස්සන්නෙ නෑ උන්.

තිසර හිටියනං ප්වර්ප්ලේ එකේ බෝලෙ උස්සන්න මරු බඩුව.
අනික මැතිව්ස් චන්දිමාල් තිරිමාන්න ආවනන් ප්වර්ප්ලේ එකේ උස්සන්න ගිහින් නාගන්නවා. ඒක කව්රුත් දන්න දෙයක්. වැඩියෙන්ම වෙලා තියෙන්නෙ එක. ඊළඟ හොඳම විකල්පය කුලේ

කුලේට ප්වර්ප්ලේ එකේ ගහන්න බෑ ඇත්තටම කිව්වොත්. 30 යාඩ් එකේ ෆීල්ඩර්ස්ලා වැඩි නිසා. ප්‍රෙෂර් එක වැඩි කම. අනික කුලයට එකක් දෙකක් දුවගන්න ඉඩ තියෙන්න ඕනෙ. ඊට පස්සේ තමා ඌත් වනන්නෙ. දැක්කනෙ ප්වර්ප්ලේ ඉවර වෙනකන් වැදුනේ නෑ හරියට
කුලයට ප්වර්ප්ලේ නැතුව ගහන්න පුළුවන් හොදට. ඒත් කුලේ ප්ව්ර්ප්ලේ එකේ එවන්නෙ නැතුව ඊයෙ වෙන එකෙක් ආවනන් 95% විකට් එකක් ඩවුන් වෙනවා. තීරණය හොඳ තීරණයක් අවස්ථාව අනුව. ඒකට නයිට් වොච්මන් කෙනෙක් එවල කියල ගවස්කාර් කිව්වට. එකට සිරාවටම කියන්නේ ගැම්බ්ලින් කියල.
පොඩි සූදුවක් මැතිව්ස් කළේ. හරි ගියොත් ලොවෙත් ගොඩේ ගොඩ. දිනුම්. නැත්තන් අම්බානක අනාථයි. මොකද තිබ්බ රේට් එක අදින්න වෙන්නේ සංගාට තනියම. ඊළඟට හිටපු උන් කුලේ තරම් ඇග්රෙසිව් කියල ෂුවර් කරන්න බෑ කොහොමත්ම.
ප්‍රෙෂර් එක වැඩිකමට සහ ටිකක් හැක් වෙලා හිටපු නිසා සංගා ගියොත් අම්බානක අනාථයිකියන්නෙ ගන්න දෙයක් නෑ.ඒක නිසා ක්‍රිකට් වල අවස්ථානුකූල සූදුවක් මැතිව්ස් කලේ.
මම නං මහේල ගිය ගමන් දැනගත්තා කුලය තමා එන්නෙ කියල.

කොමන් සීන් එකක් ඒක.

ඔන්න ඕකයි කොටින්ම සීන් එක.
ආ අනිත් සීන් එක එංගලන්තෙ බෝල ටික. ඉතින් උන්ගෙ බෝල්ස් බවුන්සර්ස් මරනවා.
පෙරේරා වගේ හිටියනං පවර් ප්ලේ එකේ දාපු බවුන්සර්ස් බස්සන්නෙ නෑ උන්. 
Last edited:

අපි ඊළඟ මැච් එකේ අරුන්ට නෙලයි කියල ගෙස් කරලා.