Share ur O/L results

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    O/L A-8 B-1 C-1 (භූ ගෝලේ දන්නේ නෑ ඕයි!)
    A/L AAA (maths) (වනේ වන හතුරෙකුටවත් නොවේ මෙවන් විපතක්):angry::angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    O/L 2007

    A7 B1 C2

    B for Buddhism
    C2 for Dev.studies & Art

    A/L (maths) 3rd shy 2012

    B S S

    B for phy
    S for maths
    S for Chem
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    e moko bn e.. matha karala AAA hoda nadda..
    api matha nokarapu ekata duk wenawa oi :frown:
    සිරාවට මචන්, අපරාදේ මැත්ස් කලේ නැත්තේ. කලා නම් මීට වඩා හොඳ තැනකට මට එන්න තිබ්බා. මැත කරන්න ට්‍රයි කරලා ඇතෑරලා දැම්මා. එහෙම නම් මට ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න තිබ්බා