2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    9BK6WnL.png


    EPz7fbZ.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මලට බඹරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    දුකින් සිත මැලවී
    සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ
    නිවෙයි දුක පහවී

    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහි වෙනවා

    මලට බඹරෙකු..
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මුව හසරැලි සාගරේ මුතු වැලක්‌ වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා.
    දේදුන්න සැගවිලා දෙතොල් රසකලා.
    ඔබ මගේ මුළු ජීවිතේ රගහලක් කළා.


    ඔන්න අපිත් සෙට් උනා සින්දුවක් කියලම
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මමත් සෙට් වුනා :D
    මම කනවා. කාලා ත්‍රෙඩ් එකට සෙට් වෙන්නම්. රේඩියෝ එක අහගෙන ඉන්නෙ
     
    Status
    Not open for further replies.