ශෝ එක ඉවරයි නේද..
එහෙනං අපිත් යනවා...
හැමෝටම සුභ රාත්රියක් වේවා...
හැකි නම් යලිත් හමුවෙමු !![]()
2018 දෙසැම්බර් 31 වෙනිදායින් පසු එලබෙන දෙසැම්බර් 31 මම ෂෝ එකක් කරනවා


ahanna kawruth na hamoma ridee rayak balanawa

නෙතට කඳුලක් එක්කර.,
ඔබ යන වග නම්..
හිතට දුකක් එක්කර.,
ඔබ යන වග නම්..
මෙතෙක් කළ මෙහෙවර.,
තබා ගෙන සිතේ මම්..
ඉදින් දෙමි අවසර.,
වැඩසටහනට අවසන්..
සැසා අයියේ ඔබට චිරං ජයතු....


දියර වලීන් වෙන දේකට බැස්සද![]()