2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ශෝ එක ඉවරයි නේද..
    එහෙනං අපිත් යනවා...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා... :D

    හැකි නම් යලිත් හමුවෙමු !:dull:

    සුභ රාත්‍රියක් මල්ලි....! ඔව් අපි ප්‍රර්ථනා කරමු ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න ලැබේවා කියල..!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතට කඳුලක් එක්කර.,
    ඔබ යන වග නම්..
    හිතට දුකක් එක්කර.,
    ඔබ යන වග නම්..
    මෙතෙක් කළ මෙහෙවර.,
    තබා ගෙන සිතේ මම්..
    ඉදින් දෙමි අවසර.,
    වැඩසටහනට අවසන්..

    සැසා අයියේ ඔබට චිරං ජයතු....
    :yes::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar312790_49.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
    සඳුගේ රැයේදී යලි හමුවෙමු....
    :love::love::love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෙතට කඳුලක් එක්කර.,
    ඔබ යන වග නම්..
    හිතට දුකක් එක්කර.,
    ඔබ යන වග නම්..
    මෙතෙක් කළ මෙහෙවර.,
    තබා ගෙන සිතේ මම්..
    ඉදින් දෙමි අවසර.,
    වැඩසටහනට අවසන්..

    සැසා අයියේ ඔබට චිරං ජයතු....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    දියර වලීන් වෙන දේකට බැස්සද:rofl::rofl:

    හෙහෙහී ..... ඔව් බන්....! අලුත් ලෝකයට ගැලපෙන වැඩක් පටන් ගත්තා......!
     
    Status
    Not open for further replies.