අතල්*

after

Member
Sep 5, 2009
3,692
486
0
හලෝ මචන් ලා, කොහොමද ජීවිතෙය්.. ඊයේ අපි කැරි :love: අතල් එකක් දැම්ම.. මෙන්න උබලටත් වීඩියෝ එක පෙනන්ද හිතුනා.

බීට් පාර්ට් එක හදුන්වල දීපු එකා ගාල්ලේ සනා. මාර ආතල් කොල්ලක් මචන් :cool:
video එකට හොද නමක් කියපල්ලා
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරු පොන්ස්ලා ටිකක්.මුන්ට කාලක් බීවම වෙරි.:D
 
after

Member
Sep 5, 2009
3,692
486
0
පිනක් දහමක් කරගනිල්ලා බන්......:dull:

Ubata kawuru hari Jack daniels bothalayak dunoth,, uba pin daham karagena balagena idi ne.. anee yakooo :angry::angry::angry: athal ganna welavata full athal eka ganda oney.. pin daham karana welavata ewaa karanda oney :)
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොන හු***ක් ද මෙහ් :oo: මුන් නිකන් ඉන්නේ ගංජා ගහල වගේ නේ :baffled: පිනක් දහමක් කරගනින් බන් :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලා බිව්වම හිතන් ඉන්නේ අපි තමයි ආතල්ම පොරවල් කියලා. උබලා තමයි ලොක්කෝ කොහෙවත් නෑ. අවුරුදු 15න් 16න් බොන එක තරම් වීර කිරියාවක් මේ ලෝකෙම නෑ කියලා හිතන් ඉන්නේ. ඒ උනාට බන් වටේ ඉන්න අපිට පෙන්නේ උබලව මෝඩ රැලක් වගේ. සමහර උන් සිගරට් බොන කොට බොන්නේ ප&ය නළලේ තියන්.. පවු බන්.. එහෙම ගිහින් කවද හරි උන්ට වෙන්නේ ප*ය නළලේ තියන් තමයි ඉන්න වෙන්නේ. :P
     
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට අවුලක් නෑ බන් එත් එක මේ වගේ පෙන්න පෙන්න ඉන්න නං ඕනේ නෑ ලොකු වැඩක් කල වගේ :rofl: එක දැක්කම සිරාවට දුක හිතුන මේකේ දාන්නම මු වෙරි මරගාතේ වීඩියෝ කරලනේ :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට අවුලක් නෑ බන් එත් එක මේ වගේ පෙන්න පෙන්න ඉන්න නං ඕනේ නෑ ලොකු වැඩක් කල වගේ :rofl: එක දැක්කම සිරාවට දුක හිතුන මේකේ දාන්නම මු වෙරි මරගාතේ වීඩියෝ කරලනේ :P
    bonna one. e bonna one mun wage video karala ratata pennanna nemei
     
    Imal075

    Junior member
  • Jun 8, 2011
    96
    31
    18
    උබලා බිව්වම හිතන් ඉන්නේ අපි තමයි ආතල්ම පොරවල් කියලා. උබලා තමයි ලොක්කෝ කොහෙවත් නෑ. අවුරුදු 15න් 16න් බොන එක තරම් වීර කිරියාවක් මේ ලෝකෙම නෑ කියලා හිතන් ඉන්නේ. ඒ උනාට බන් වටේ ඉන්න අපිට පෙන්නේ උබලව මෝඩ රැලක් වගේ. සමහර උන් සිගරට් බොන කොට බොන්නේ ප&ය නළලේ තියන්.. පවු බන්.. එහෙම ගිහින් කවද හරි උන්ට වෙන්නේ ප*ය නළලේ තියන් තමයි ඉනන වෙන්නේ. :P

    well said bro
    :yes::yes::yes::yes::yes: