ගන්න ආස උනත් අම්මගේ බලවත් විරෝධය හින්දා අතෑරලා දැම්මා බන්......



![]()
මේ වගේ දුඹුරු පාට 1:14 scale RC එකක් කුරුණෑගල තිබුනා......![]()

4500යි.....මට 4000ට දෙන්නම් කිව්වා.....කීයක් විතර වෙනවද බන් ..![]()



company එක යටතේ හදපු ඒවා ටිකක් ගණන් වැඩියි බන්......






company එක යටතේ හදපු ඒවා ටිකක් ගණන් වැඩියි බන්......
හොරට හදපු ඒවා නම් 2500ට විතර ඇති......![]()

පෑගිලා යනවා කිව්වේ speed එකද.....එලටම පෑගිලා යනවද බන් ඔව්වා.![]()






පෑගිලා යනවා කිව්වේ speed එකද.....
සාමාන්‍ය සෙල්ලම් කාර් වලට වැඩිය නම් speed එක සෑහෙන වැඩියි......![]()


Rechargeable තමයි.....එහෙනම් බැටරි කනවා ඇති,
රිචාර්ජබල් එව්වද තියෙන්නේ![]()







හුටා.....ඒ/සී කාමරයට රු:1500 යි
චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට රු: 500 යි
කෝක් බඩී දෙකට රු: 100යි
අයියෝ සල්ලි විනාඩි 20යි
මගේ අත්දැකීමක් නොවන බව කාරුනිකව සලකන්න.![]()


