ගවස්කාර්

:frown::frown::frown::frown::frown::frown::frown:
1012644_10201408068712109_145938386_n.jpg


හිනා ගියානම් ඉතින් සලකලා පලයන්
:P:P
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැමෝම ගවස්කාර් අයීයට බනිනවා. හරිම වැරදියි. ගවස්කාර් අයිය කරපු වැඩේ නිසා කස්ටිය ඔක්කොම අපිට බය වෙලා ඉන්නේ. උන් දැන් හිතන්නේ " යකෝ මුන්ගේ නයිට් වොච්මන් මෙහෙම දරුණු නම් ඩේ වොච්මන්ල කොහොමට ඇතිද ? " කියලයි. thankyou thankyou ගවස්කාර් අය්ය. ඔයා සදුදටත් එනකම් මන් බලාගෙන ඉන්නවා