එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    good-morning-26.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ/සී කාමරයට රු:1500 යි
    චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට රු: 500 යි
    කෝක් බඩී දෙකට රු: 100යි
    යියෝ සල්ලි විනාඩි 20යි

    මගේ අත්දැකීමක් නොවන බව කාරුනිකව සලකන්න.:dull:

    විනාඩි 20 ????
    සනික මොචනේ ද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නන් ඒ/සී කාමරයට රු:900 යි 700ටද ඇත කොලටි අඩුය
    චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට රු: 500 යි දෙදෙනෙකුට ඇතිවෙන්න ලොවෙත් ලැබේ
    කෝක් බඩී දෙකට රු: 100යි
    ඩෙෆා වෝටර් බොටල් එකක් ඕනමයි රු. 100 (මහින්සියිනෙ බොලව්)
    යියෝ සල්ලි රෑ 7ට විතර ගියානම් පාන්දර 8 වෙනකල් ඕයේ ඕයේ තමා

    මගේ අත්දැකීමක් නොවන බව කාරුනිකව සලකන්න.:dull:

    :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යන්න ආස උනත් කෙල්ලගේ බලවත් විරෝධ‍ය හින්දා අතෑරලා දැම්මා බන්......:dull::dull::dull:

    තුක් විතරක්... මොකක්ද යකෝ ඔචර ආසාව... :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් අ‍යි‍යේ......

    ඊ‍යෙත් බැන්නා "උඹව ‍යවන්න ඕන කැම්පස් එකකට නෙවෙ‍යි මොන්ටිසෝරි‍යකට" කි‍යලා.......
    :baffled::baffled::baffled:


    :D:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :(:(:(
    මේකනේ වැඩේ මල්ලී ,,,,
    අපේ හිත් කවදාවත් අපේ ගෙවල් වලින් කියවන්නේ නැහැ නේ.
    මේ ලගදී මම ලොකු water gun එකක් ගත්තා කියලා නොසැහෙන්න බැනුම් ඇහුවා.
    ගෑනු ගේන්ඩ ඕනි උන් සෙල්ලම් තුවක්කු ගෙනවා කියලා ............ :cool::rofl:

    උදේ පාන්දර හොදට හිනා උනා... හොද වෙලවට මම ලංකවේ නැත්තේ .. නැති නන මටත් ඔය වගේ බැනුම් කෝටියක් සෙට් වෙනවා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් අ‍යි‍යේ......

    ඊ‍යෙත් බැන්නා "උඹව ‍යවන්න ඕන කැම්පස් එකකට නෙවෙ‍යි මොන්ටිසෝරි‍යකට" කි‍යලා.......
    :baffled::baffled::baffled:
    :baffled:


    උබ ඇහුවද:frown:අරු තනියම ශෝ එක කලාද:baffled:
    ahuwa ban:yes:



    අනික මම ඕවා ගන්නවා කි‍යලා තාත්තා තවම දන්නේ නෑ.....:rofl::rofl::rofl:
    කොච්චර මට බැන්නත් අම්මා අද වෙනකම් ඕක තාත්තට කි‍යලා නෑ.....
    :dull::dull::dull:
    හිටි ගමන් තරජන නම් එල්ල කරනවා ආපහු කාර් ගෙනාවොත් ඔක්කොම ටික තාත්තට පෙන්නනනවා කි‍යලා......ඒත් එහෙම කරන්නේ නෑ කි‍යලා මට sure.....:cool::cool::cool:
    :dull:
     
    Status
    Not open for further replies.