adada danneඕකට පිස්සු බං..

moko kukul patiyo oluwen hitagena...???moleta le bahinna da...???
![]()

අපෝ ඔය මල ඉලවු කුජයා නිසා තමා මටත් මගේ කෙල්ලව නැති උනේ....මගෙත් කුජ 7 බන්.
මොන කරුමයක්ද මංදා.... 7 වෙනි කොටුවෙන් කියවෙන්නේ පවුල් ජීවිතය / අඹු සැමි සබ්න්නදතා.... ඔතනට කුජ ආවාම කේස් කර්තා හේ....
කුජ 7 කට කුජ 7ක්මලු බඳින්න ඕනේ.. නැත්නම් ප්රශ්න ගොඩයිලු... පවුල් ආරවුල්, ප්රශ්න,පවුල් අසමගිය , අපල, මාරක අපල.....
සීන් ගොඩයි බන්. කුජ 7 ට කුජ 7ක් සෙට් උනොත් ලොවෙත් නෑලු.....
සුපිරිම යුග දිවියක්ලු.

awlak na. baya wennepa kujata thiya ahase thiyena mona tharuwakatawath ape life walata balapam karanna ba





ඔය ඉන්න තිබ්බේ මෙහෙනෙ අවහම කියන්න දාගමු බිස්නස් එකක්Bawma dosa kiyanawa 7inna kenek ho 7 galapana horoscope ekak tiyena kene marry karanna kiyanawa natnam partnerge jeewitrta apalalu![]()

achchara aatha ahase indang wateddi aing wen na kochchara wela tienawada? watenakan uda balan awidina pottayata kohe giyath anathuru
Tharuwak Kadan Watunot Angata
Life 1tama Balapamak
ඔය ඉන්න තිබ්බේ මෙහෙනෙ අවහම කියන්න දාගමු බිස්නස් එකක්![]()
..owwa danne nathuwa kireema minissu amaruwe dana wedak.
.aasawata seeyagen sl inna dawaswala igena gatta tikakowwa mamath godak danne na..owwa danne nathuwa kireema minissu amaruwe dana wedak.
.aasawata seeyagen sl inna dawaswala igena gatta tikak
ethakota mokada wenne ?
achchara aatha ahase indang wateddi aing wen na kochchara wela tienawada? watenakan uda balan awidina pottayata kohe giyath anathuru

mage kuja 35ethakota mokada wenne ?
![]()


කේන්දර බලනවා...සාස්තරේ කියනවා. 100i 100i
