කුජ 7 නම් ?

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඕව ඕනවට වඩා පිලි ගන්න එපා බන් මේ චරි චරි වැස්ස ව contact කරන්න පුළුවන් Number එකක් තියනවනම් PM කරහන්කෝ බන්.. මට දුන්න එකක් එක වැරදියට ලියන වගේ :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට පිස්සු බං..:frown:
    adada danne:dull:
    moko kukul patiyo oluwen hitagena...???:rolleyes: moleta le bahinna da...???:rolleyes::P:rofl:

    :oo:
    අපෝ ඔය මල ඉලවු කුජයා නිසා තමා මටත් මගේ කෙල්ලව නැති උනේ....:growl::(:(:( මගෙත් කුජ 7 බන්.:baffled::dull: මොන කරුමයක්ද මංදා.... 7 වෙනි කොටුවෙන් කියවෙන්නේ පවුල් ජීවිතය / අඹු සැමි සබ්න්නදතා.... ඔතනට කුජ ආවාම කේස් කර්තා හේ....:dull: කුජ 7 කට කුජ 7ක්මලු බඳින්න ඕනේ.. නැත්නම් ප්‍රශ්න ගොඩයිලු... පවුල් ආරවුල්, ප්‍රශ්න,පවුල් අසමගිය , අපල, මාරක අපල.....:baffled: සීන් ගොඩයි බන්. කුජ 7 ට කුජ 7ක් සෙට් උනොත් ලොවෙත් නෑලු..... :cool:සුපිරිම යුග දිවියක්ලු.
    :dull:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Bawma dosa kiyanawa 7inna kenek ho 7 galapana horoscope ekak tiyena kene marry karanna kiyanawa natnam partnerge jeewitrta apalalu :yes:
    ඔය ඉන්න තිබ්බේ මෙහෙනෙ අවහම කියන්න දාගමු බිස්නස් එකක් :yes: