ICC_Champions_Trophy_2013

uditha224

Well-known member
  • Untitled.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද තිසර ගහයිද???:confused::confused::confused:
    eranga nam gahana ekak nae:yes:sure nae thisara gahayidha sachithra gahyidha kiyala:confused:

    cricinfo
    Sri Lanka (possible) 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Dinesh Chandimal, 6 Angelo Mathews (capt), 7 Lahiru Thirimanne, 8 Nuwan Kulasekara, 9 Thisara Perera / Sachithra Senanayake, 10 Rangana Herath, 11 Lasith
     
    Last edited:

    uditha224

    Well-known member
  • eranga nam gahana ekak nae:yes:sure nae thisara gahayidha sachithra gahyidha kiyala:confused:

    cricinfo

    ගිය පාර ක්‍රීක් ඉන්ෆෝ එකේ වෙන්න පුළුවන් කියලා තිබුනට වඩා වෙනස්ම වැඩක් තමයි අපේ උන් කලේ... තිසරව අයින් කරලා කුලේව දාපු එක.... එරංග වෙනුවට තිසරව දැම්මනම් හොඳයි....

    ada wahida????ada wahida????

    වැස්සොත් බඩු බනිස්....:dull::dull:

    අද අපේඋන් ගහයිද?

    වැස්සේ නැත්තම් අද ගහනවා ගැහිල්ලක් ආයේ නෙමෙයි....
    ඇට්ටි හැලිලා පොල් මල් බිම විසිවෙන්න.....
    :yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    sachithra sellam kaloth match eka dinanwa sure :)kulasekara open ewanna one mahela ,thirimanna,chandimal ,malingatath pallehen ewanna one .
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගමයා;15154676 said:
    sachithra sellam kaloth match eka dinanwa sure :)kulasekara open ewanna one mahela ,thirimanna,chandimal ,malingatath pallehen ewanna one .

    එක මැච් එකක් ගහපු පලියට ප්‍රමොට් කරන එක හොද නැහැ බන්... අනික කුසල් සහ ඩිලි අවුලක් නැහැනෙ... එහෙම උනොත් අන්තිමේදි ගහන්න එකෙක් නැතුව යනව... අනික මුලින්ම බොලෙට ගහන එකම නෙමේ වැඩෙ... පළ වෙනි ඕවර්ස් දහයක් විතර බෝලෙ ස්වින්ග් වෙන එක බලල තමයි ගහන්න ඔනෙ... ඒක කරන්න කුලේව එක්ස්පෝස් කරන එක හොද වැඩක් නෙමේ...
    :dull:
     
    Jun 16, 2013
    50
    7
    0
    දිනේෂ් චන්දිමාල් ගහනවද බන්... ඌ ගහනවා දැක්කෙම නෑ කාලෙකින්... අනේ මන්ද... :(
     
    :rofl::rofl:mama joke ekata kiwwe bn u open ewanna kiyala .kohomath loku wenasak ne kula open ewwath
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අබරන්;15154764 said:
    දිනේෂ් චන්දිමාල් ගහනවද බන්... ඌ ගහනවා දැක්කෙම නෑ කාලෙකින්... අනේ මන්ද... :(

    චන්දිමාල් මේටිකේම ෆේල් තමයි. හැබැයි අමතක කරන්න එපා මෙයා එන්ගලන්තෙ ඕසී වලදි හොදට සෙල්ලම් කරනව. මතකනෙ ලෝඩ්ස් වලදි 100 ගහපු හැටි... සුපුරුදු දක්ශතා අතරට ආවොත් හොදයි. මටනම් ෂුවර් නැත්තෙ මැතිව්ස් කාරය තමයි.