එක මැච් එකක් ගහපු පලියට ප්‍රමොට් කරන එක හොද නැහැ බන්... අනික කුසල් සහ ඩිලි අවුලක් නැහැනෙ... එහෙම උනොත් අන්තිමේදි ගහන්න එකෙක් නැතුව යනව... අනික මුලින්ම බොලෙට ගහන එකම නෙමේ වැඩෙ... පළ වෙනි ඕවර්ස් දහයක් විතර බෝලෙ ස්වින්ග් වෙන එක බලල තමයි ගහන්න ඔනෙ... ඒක කරන්න කුලේව එක්ස්පෝස් කරන එක හොද වැඩක් නෙමේ...![]()
ඔව් මාත් එකගයි... කුලේව දාන්න ඕනේ අවශ්‍ය වෙලාවට විතරයි... ටීම් එකේ අනිත් සෙට් එක සංග බර කරට ගන්නවා වගේ වගකීමකින් සෙල්ලම් කරන්න ඕනේ...

මාලිංගයට උනත් වදින වෙලාවල් තියනව.
ඒක හින්ද මේවගේ මැච් එකක ලොකු රිස්ක් එකක් ගන්න හොද නැහැ.



