අබරන්;15155184 said:සිරාවටම... පලවෙනි මැච් එකේ බෝලින් එල... දෙවෙනි එකේ බැටින්ග් එල...
අද එකේ ඔය දෙකම එලට තියෙන්න ඕනේ...
හැබැයි මට හිතෙනවා ඕවල් ග්‍රවුන්ඩ් එක අපිට සෙට් වෙනවා... england එක්ක මැච් එක අපි ගැහුවත් බැටින්ග් ටිකක් හරි අමාරුවෙන් ගැහුවේ එකක් swing එක නිසා... අනිත් එක උන් ෆීල්ඩ් එක strict දාල තිබුන... මොකද උන්ට ග්‍රවුන්ඩ් එක familier නේ...
වහින වෙලාවට ලයිට් දානව කියල වෙන්නැති ඔය කියන්නෙ...![]()

