එලකිරි Night Club V

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    joke එකක්වත් තේරෙන්නේ නෑනේ......:oo::oo::oo:

    මේක bad place එකක් නම් ගිහින් scurvyගේ thread එකකට comment කරන්න...... ඌ අපිට වැඩි‍ය ගොඩක් හොඳ එකෙක්නේ.......
    :rofl::rofl::rofl:

    සහෝ ඔය නං හරිම කුජීතයි :dull: ඔයාල වගේ සාමාජිකයෝ නිසා තමයි ගෑණු ළමයි මේකට එන්නැත්තේ :no: හැමෝම ඔයාල හිතනවා වගේ ෆේක් නෙවෙයි :oo: උදාහරණයක් හැටියට මාව ගන්න :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:
    :P

    උඹට FUP සීන් එකත් ති‍යන හින්දා තව slow වෙනවා ඇති......:oo::oo::oo:
    ow ban eka thma case eka:dull:

    බලු ගුරාව දැක්කේ නෑ බන් දවස් ගානකින්......:oo::oo::oo:

    කෙල්ලට බබාලා හම්බවෙනකම් පරෙස්සම් කරනවද කොහෙද......:rofl::rofl::rofl:
    ow ban uge comment ekakwath dakke nae mamath:oo:
    moakak hari seen ekaka athi:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සහෝ ඔය නං හරිම කුජීතයි :dull: ඔයාල වගේ සාමාජිකයෝ නිසා තමයි ගෑණු ළමයි මේකට එන්නැත්තේ :no: හැමෝම ඔයාල හිතනවා වගේ ෆේක් නෙවෙයි :oo: උදාහරණයක් හැටියට මාව ගන්න :rolleyes:
    ඔව් මම කුජීත‍යි තම‍යි......:P:P:P
    උඹ මොකද Fake ID ගැන කි‍යපු ගමන් නිදහසට කරුණු කි‍යන්න මේකට කඩාපාත් වුනේ.....
    :rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කවුද යකෝ චන්ඩි?:angry:
    ගහනව උස්සල පොලවේ
    අනේ නිකන් පලයන් ඩෝ යන්න :frown: ආව මෙතන පොලේ ගහන්න :baffled:

    ඔව් මම කුජීත‍යි තම‍යි......:P:P:P
    උඹ මොකද Fake ID ගැන කි‍යපු ගමන් නිදහසට කරුණු කි‍යන්න මේකට කඩාපාත් වුනේ.....
    :rofl::rofl::rofl:

    මන් පොස්ට් දැම්මේ නැති උනත් බලන් ඉන්නේ මේවා දිහා :dull: එත් මේ වගේ අසාදාරන කම් දකිනකොට පොස්ට් එකක් නොදැ බැරි නිසයි මෙහෙම හරි දැම්මේ :baffled::D:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් පොස්ට් දැම්මේ නැති උනත් බලන් ඉන්නේ මේවා දිහා :dull: එත් මේ වගේ අසාදාරන කම් දකිනකොට පොස්ට් එකක් නොදැ බැරි නිසයි මෙහෙම හරි දැම්මේ :baffled::D:rolleyes:
    ඇත්තද..... එතකොට පහුගි‍ය මාස වල මීට වැඩි‍ය ලොකු අසාධාරණ දේවල් වෙනකොට උඹ කොහෙද හිටි‍යේ.......:rolleyes::rolleyes::rolleyes:

    ඒවා දැක්කත් දැක්කේ නෑ වගේ හිටි‍යද......
    :rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇත්තද..... එතකොට පහුගි‍ය මාස වල මීට වැඩි‍ය ලොකු අසාධාරණ දේවල් වෙනකොට උඹ කොහෙද හිටි‍යේ.......:rolleyes::rolleyes::rolleyes:

    ඒවා දැක්කත් දැක්කේ නෑ වගේ හිටි‍යද......
    :rofl::rofl::rofl:

    මොනවද උන අසාදාරන දේවල් :oo: මට ගොඩක් දුක අර අහිංසක කෙල්ලට උබලා සලකපු විදිය :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝ මේ බවුන්සර්ලා:rolleyes:

    මගෙ විතරද නැත්නම් උබලගෙත් එලකිරි පට්ට ස්ලොද:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවද උන අසාදාරන දේවල් :oo: මට ගොඩක් දුක අර අහිංසක කෙල්ලට උබලා සලකපු විදිය :(
    ඒ දේවල් දන්නේ නැත්තම් හො‍යලා බලපන්...... ඕවා ගැන කි‍යලා ලේ පුච්චගන්න මට උවමනාවක් නෑ......:dull::dull::dull:

    අපි එ‍යාට නරක දෙ‍යක් කිව්වේ නෑනේ....... උඹ මෙතන බොරුවට ලකුණු දාගන්න ලොකු ටෝක් දුන්නට අපිට ඕවා ගානක් නෑ බන්.......
    :rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපිටත් එච්චරම තම‍යි බන්......:baffled::baffled::baffled:

    හුටා මම 2පාරක් රිස්ටර්ට්කල මැශිම:angry: ඒ මදිවට ඇස් ඇල් ටි පරයොන්ට නොසැහෙන්න දොස් කිව්ව මාව 30ගිබි වලින් ලිමිට් කරලා කියලා හිතලා:baffled: මගෙ නම් වයිරස් ගාර්ඩ් එකෙ වෙබ් ප්‍රොටෙක්ශන් කියන එක ඩිසෙබල් කලාම නම් ටිකක් හලි ගියා වගෙ:oo:

    පව් අහිංසකි
    :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා මම 2පාරක් රිස්ටර්ට්කල මැශිම:angry: ඒ මදිවට ඇස් ඇල් ටි පරයොන්ට නොසැහෙන්න දොස් කිව්ව මාව 30ගිබි වලින් ලිමිට් කරලා කියලා හිතලා:baffled: මගෙ නම් වයිරස් ගාර්ඩ් එකෙ වෙබ් ප්‍රොටෙක්ශන් කියන එක ඩිසෙබල් කලාම නම් ටිකක් හලි ගියා වගෙ:oo:

    පව් අහිංසකි
    :(
    මගේ virus guard එකක් නෑ බන්.......:baffled::baffled::baffled:

    ඒත් අද නම් වෙනදටත් වැඩි‍ය අම්බානකට slow වෙලා වගේ.......
    :oo::oo::oo:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    000201C5.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුටා මම 2පාරක් රිස්ටර්ට්කල මැශිම:angry: ඒ මදිවට ඇස් ඇල් ටි පරයොන්ට නොසැහෙන්න දොස් කිව්ව මාව 30ගිබි වලින් ලිමිට් කරලා කියලා හිතලා:baffled: මගෙ නම් වයිරස් ගාර්ඩ් එකෙ වෙබ් ප්‍රොටෙක්ශන් කියන එක ඩිසෙබල් කලාම නම් ටිකක් හලි ගියා වගෙ:oo:

    පව් අහිංසකි
    :(
    paw ahinsaka SLT un nikan banum ahanwa:dull:
    kawduaha ahinsaki:rolleyes:

    මගේ virus guard එකක් නෑ බන්.......:baffled::baffled::baffled:

    ඒත් අද නම් වෙනදටත් වැඩි‍ය අම්බානකට slow වෙලා වගේ.......
    :oo::oo::oo:
    e moko :oo:avast ekawath daganiko:oo:
    :yes:
     
    Status
    Not open for further replies.