එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
dot net install කලොත් 7 වල වැඩ කරන softwares වලින් 90%ක්ම වැඩ කරනවා බන්......:yes::yes::yes:

සමහර ඒවා නම් compatibility දැම්මත් වැඩ කරන්නේ නෑ.......මට 7 දාන්න උනෙත් එහෙම මගුලක් සෙට්වුන හින්දා තම‍යි......
:baffled::baffled::baffled:
hmmm eka thma:yes:
ehma karanna one nae ban:rolleyes:dual boot daganinko kisi case ekak naene:oo:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hmmm eka thma:yes:
    ehma karanna one nae ban:rolleyes:dual boot daganinko kisi case ekak naene:oo:
    මේකේ 7 හරි‍යට වඩ කරන්නේ නැති සීන් එකක් ති‍යනවා බන්.....සමහර වෙලාවට screen එකේ පැත්තක් පේන්නේ නෑ.......:dull::dull::dull:
    මම හිතන්නේ display driver එකේ අවුල ති‍යෙන්නේ.......:baffled::baffled::baffled:

    8 වල screen එක auto detect කරන හින්දා කිසි කේස් එකක් නෑ.......
    ඒක‍යි dual boot දාන්නේ නැතුව ආපහු 8 දාන්න කි‍යලා බැලුවේ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉට පස්සෙ

    ලංකාවෙ ගොඩක් උන් "ස්ටාර්" කෙනෙක් වෙන්න උත්සහ කරන අතරෙ....
    මගේ නම් උපරිම උත්සහය දාගත්ත කෙල්ලගෙන් ගැලවෙන්න බන්:P



    :lol::lol:
    එහෙම වෙයිවත් ද?:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.