hmmm eka thmadot net install කලොත් 7 වල වැඩ කරන softwares වලින් 90%ක්ම වැඩ කරනවා බන්......
සමහර ඒවා නම් compatibility දැම්මත් වැඩ කරන්නේ නෑ.......මට 7 දාන්න උනෙත් එහෙම මගුලක් සෙට්වුන හින්දා තමයි......![]()

ehma karanna one nae ban
dual boot daganinko kisi case ekak naene






.