
ehmnam case neOriginally Posted by Rex921![]()
මේකේ 7 හරියට වඩ කරන්නේ නැති සීන් එකක් තියනවා බන්.....සමහර වෙලාවට screen එකේ පැත්තක් පේන්නේ නෑ.......
මම හිතන්නේ display driver එකේ අවුල තියෙන්නේ.......
8 වල screen එක auto detect කරන හින්දා කිසි කේස් එකක් නෑ.......
ඒකයි dual boot දාන්නේ නැතුව ආපහු 8 දාන්න කියලා බැලුවේ......![]()

සහෝ ඔය නං හරිම කුජීතයිඔයාල වගේ සාමාජිකයෝ නිසා තමයි ගෑණු ළමයි මේකට එන්නැත්තේ
හැමෝම ඔයාල හිතනවා වගේ ෆේක් නෙවෙයි
උදාහරණයක් හැටියට මාව ගන්න
![]()

ඇත්තද..... එතකොට පහුගිය මාස වල මීට වැඩිය ලොකු අසාධාරණ දේවල් වෙනකොට උඹ කොහෙද හිටියේ.......
ඒවා දැක්කත් දැක්කේ නෑ වගේ හිටියද......![]()

මොනවද උන අසාදාරන දේවල්මට ගොඩක් දුක අර අහිංසක කෙල්ලට උබලා සලකපු විදිය
![]()

ඒ දේවල් දන්නේ නැත්තම් හොයලා බලපන්...... ඕවා ගැන කියලා ලේ පුච්චගන්න මට උවමනාවක් නෑ......
අපි එයාට නරක දෙයක් කිව්වේ නෑනේ....... උඹ මෙතන බොරුවට ලකුණු දාගන්න ලොකු ටෝක් දුන්නට අපිට ඕවා ගානක් නෑ බන්.......![]()




අදත් වැස්සනම් පටන්ගත්තා මල්ලී ...........
