ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !
සුභ දවසක් වේවා හැමෝටම !! මගේ ලන්ඩන් සංචාර ලිපි පෙලේ තවත් අලුත් පියවරක් ඉදිරියට තබන්න හිතුවා. දාන්න හිටියෙනම් වෙන දෙයක්. එත් උණු උණු බඩු ටිකක් අපේ යාළුවො එක්ක බෙදා ගන්න හිතුනා. අනික් ඒවා පස්සේ බැරියැ
. අපේ බඩියා දවසක් මගෙන් ඇහුව 221b, බේකර් වීදියට ගිහින් තියනවද කියල? ඔන්න ඒ නිසාම ආයිත් දවසක් ගිහින් පින්තුර ටිකක් අරගෙන ආවා කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදා හදා ගන්න. 
බන්ටු එලකිරියට ඇවිත් වසරක් පිරෙන්නත් ආවා. හොඳ මිත්‍රයෝ පිරිසක් එලකිරිය තුලින් අඳුරගත්තා. ඒ වගේම වැදගත් ලස්සන ලිපි කියෙව්වා. ඒ සියල්ල කරපු ඔබලාට ගොඩක් ස්තුතියි !!
221b, බේකර් වීදිය කිව්වහම නොදන්නා පොඩි එකෙක් නෑනේ. අපි එහෙනම් ලෑස්ති වෙන්නේ ෂර්ලොක් හෝම්ස් මහත්තයාගේ නිවසට යන්නයි. වැඩි කතා මොකටද? අපි ගමන යමු.
(පින්තුරනම් එමටයි. එත් ඔක්කොම දාන්නේ නෑ.)
එහෙනම් බේකර් වීදියෙන් බහිමු. දන්නවනේ කොහෙද තියෙන්නේ කියල??
මේ තියෙන්නේ බේකර් වීදිය..
අර කෙලවරේම තමයි ගේ තියෙන්නේ.
මෙන්න හරියටම තැන.
ටිකටුත් ගත්තයි කියමුකෝ.
අප්පේ පෝලිමේ දිග. පැයක් විතර ඉන්න උනා.
මේ තියෙන්නේ නිවසේ ඉදිරිපස. වර්තමාන සැලැස්ම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මෙය තට්ටු 4කින් සමන්විතයි. Ground floor එකේ souvenir shop එකක් තියනවා. පළමු මහලේ ෂර්ලොක් මහතාගේ කාමරය සහ විසිත්ත කාමරය පිහිටා තිබෙනවා. දෙවන මහලේ Dr. වොට්සන් සහ හඩ්සන් මහත්මියගේ කාමරය ද තෙවන මහලේ තවත් කාමර 2ක්ද තිබෙනවා. ඊටත් ඉහල කුඩා අට්ටාලයේ නාන කාමරය තිබෙනවා.
ලී පඩිපෙලේ උඩට නගිමු.
කුඩා කාමරයක ඇති කුඩා ඇඳ. වෙන කාගේද ෂර්ලොක් මහත්තයාගේ මිසක්.
ලෝ ප්‍රකට රහස් පරික්ෂකයාගේ උපකරණ කට්ටලය.
කබා(නා) නෙමෙයි කබා
භාවිත කරන ලද දුම් පයිප්ප කීපයක්
වෙහෙස නිවූ වයලීනය
පර්යේෂණ සඳහා යොදාගත් උපකරණ. ඔය රත්තරන් පාටට තියෙන්නේ අන්වීක්ෂය.
මේක අර අහවල් එක. පෑ තැටිය. මොකටද පාවිච්චි කරන්නේ කියල දන්නවනේ??
විසිත්ත කාමරයේ කොටසක දර්ශනයක්
දැන් මේ අපි ආවේ වොට්සන් මහත්තයාගේ කාමරයට.
මේ පින්තූරේ හොඳට බලව්.
දැන් මේක. මොකක්හරි මීටර් උනයි?
ඩිෂුම් ...
වොට්සන් මහත්තයාගේ වෛද්‍ය උපකරණ සහ පොත් පත්
" බඹරා වගේ විසේකාරයා.."
"සමනලයා වාගේ හරි හැඩකාරයා.."
හෝම්ස් මහතාගේ තොප්පිය සහ භාවිතා කරන ලද තවත් උපකරණ
හඩුසන් මහත්මියගේ කාමරය
කාගෙන් අත්පත් කරගත්ත එකක්ද කියලනම් බලන්න බැරි උනා

මේ විසිත්ත කාමරයේ කෙළවරක ඇති කුඩා කෑම මේසය.

"මැට්සන් ඔය රෝස් පාන් බාගයයි ලූනු පෙත්තයි මෙහාට ගෙනෙන්"