එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බිය නොවන්න.. මම ලොක්කව දොට්ට දාල එන්නම් :cool: මම මෙහෙම හිටියට පාරම්පරික චන්ඩියෙක් :frown:
    උඹට එක පාරක් warning ඇවිල්ලා නේද ති‍යෙන්නේ......ටෝක්ස් දීලා ban උනොත් අපි දන්නේ නෑ......:baffled::baffled::baffled:
    ස්පම් විඩියට ඩනව කියන්නෙ මොක්කඩ යකො?
    එකම image එක දිගට හරහට දාන්න එපා කි‍යලා බන් කි‍යන්නේ......:dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹට එක පාරක් warning ඇවිල්ලා නේද ති‍යෙන්නේ......ටෝක්ස් දීලා ban උනොත් අපි දන්නේ නෑ......:baffled::baffled::baffled:

    එකම image එක දිගට හරහට දාන්න එපා කි‍යලා බන් කි‍යන්නේ......:dull::dull::dull:

    එක නන් ඈත්ත .... :yes: වෙන එකක් දාමු...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න ලොක්කා2ගෙන් warning එකක් ඇවිල්ලා ති‍යනවා.....කට්ටි‍ය පරෙස්සම් වෙලා හිටපල්ලා......:dull::dull::dull:
    kohedha oya kiyala thynne post eke link eka depanko:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sirawata ban matath epa wela thynne balagena edala:oo:ara max... ge eka mama dan kiyanwannth nae :no:
    fury wath digatama liyyaidha danne nae:rolleyes:
    max_xxගේ කතාව නම් මාස ගාණකින් update වෙලා නැද්ද කොහෙද.....:oo::oo::oo:

    fury හෙණ ලොකු talks නම් දීලා ති‍යනවා daily updates දානවා කි‍යලා.....මොනවා වෙ‍යිද දන්නේ නෑ......
    :rofl::rofl::rofl:
    ow :yes:
    eke 1 tab ekata eka process ekak set wenawa :oo: melo rahak nae:no:i7 thyena ewunta nam hodhyi:yes:
    අපි මේ අවුරුදු තුනක් පරණ core i5 ති‍යාගෙන ඉන්නේ..... ඕවා අපිට හරි‍යන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹට එක පාරක් warning ඇවිල්ලා නේද ති‍යෙන්නේ......ටෝක්ස් දීලා ban උනොත් අපි දන්නේ නෑ......:baffled::baffled::baffled:

    එකම image එක දිගට හරහට දාන්න එපා කි‍යලා බන් කි‍යන්නේ......:dull::dull::dull:

    :baffled: හිතට බිය දැනුන :angry: බෑන් කලොත් :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක නන් ඈත්ත .... :yes: වෙන එකක් දාමු...
    වෙන එකක් දාලා ඒකටත් ඔ‍ය ටිකම වෙ‍යිද දන්නේ නෑ.....:baffled::baffled::baffled:
    kohedha oya kiyala thynne post eke link eka depanko:rolleyes:
    ඔ‍ය ති‍යෙන්නේ බන් spamcheck දාපු post එක......:oo::oo::oo:
    scurvyගේ thread එකක තිබුනේ.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෑනුයි ම්ට්ත් මිටර් උනේ.... මෙ යකගෙ බොරු .... අද රෑට් යක්කු පෙනිය
    බොරු වෙන්නේ කොහොමද ‍යකෝ......spamcheck දාපු post එකක්මනේ quote කරලා ති‍යෙන්නේ.......:angry::angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන එකක් දාලා ඒකටත් ඔ‍ය ටිකම වෙ‍යිද දන්නේ නෑ.....:baffled::baffled::baffled:

    ඔ‍ය ති‍යෙන්නේ බන් spamcheck දාපු post එක......:oo::oo::oo:
    scurvyගේ thread එකක තිබුනේ.....
    ela ela:D
    ehma ban karanna gyoth set pitinma ennewa ban karanne:baffled:
    balamuko:dull:

    දෑනුයි ම්ට්ත් මිටර් උනේ.... මෙ යකගෙ බොරු .... අද රෑට් යක්කු පෙනිය
    aththa:yes:
     
    Status
    Not open for further replies.