එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
max_xxගේ කතාව නම් මාස ගාණකින් update වෙලා නැද්ද කොහෙද.....:oo::oo::oo:

fury හෙණ ලොකු talks නම් දීලා ති‍යනවා daily updates දානවා කි‍යලා.....මොනවා වෙ‍යිද දන්නේ නෑ......
:rofl::rofl::rofl:

ow max_xx e dawas wala dinapatha dammane kathwa :yes:dan thma danne naththe mata nam mathkath nae dan hariyata:dull:
ow fury kiyanwa ehma.:yes:arganuth okama thma kiwwe:baffled:

අපි මේ අවුරුදු තුනක් පරණ core i5 ති‍යාගෙන ඉන්නේ..... ඕවා අපිට හරි‍යන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
i5 ekakatath awul nam apita mona kathda ban:dull:
awul thbunath nathth firefox wage set wenne nae neda oka:baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:D
    ehma ban karanna gyoth set pitinma ennewa ban karanne:baffled:
    balamuko:dull:
    scurvyගේ thread වල කට්ටි‍ය images නාවන හින්ද‍යි ඔහොම කි‍යන්න ඇත්තේ......:oo::oo::oo:

    හැබැ‍යි spamcheck ගේ post එකට පස්සෙත් කට්ටි‍ය ඒ වැඩේම කරලා තිබුනා......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොරු වෙන්නේ කොහොමද ‍යකෝ......spamcheck දාපු post එකක්මනේ quote කරලා ති‍යෙන්නේ.......:angry::angry::angry:
    boru neme kiyala dannwa waliyak gihindh kiyala baluwe:baffled:
    miss wunoth apradhine:dull:

    එව්වා කියපන්කො දවසක් එකෙක්ගේ රෙප් කපුවා කියල :angry:
    :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    scurvyගේ thread වල කට්ටි‍ය images නාවන හින්ද‍යි ඔහොම කි‍යන්න ඇත්තේ......:oo::oo::oo:

    හැබැ‍යි spamcheck ගේ post එකට පස්සෙත් කට්ටි‍ය ඒ වැඩේම කරලා තිබුනා......
    :rofl::rofl::rofl:

    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    i5 ekakatath awul nam apita mona kathda ban:dull:
    awul thbunath nathth firefox wage set wenne nae neda oka:baffled:
    මේක i5 උනාට ලෙඩ වාට්ටුවක්නේ බන්.... ඒක‍යි ඔච්චරම අවුල්......:dull::dull::dull:

    ඔව් බන්.....chrome එක open කරපු වෙලාවේ ඉඳන් IDM එකත් පිස්සු නටනවා.....සමහර වෙලාවට images හරි‍යට load වෙන්නෙත් නෑ.......
    මල ජරාවක්......
    :baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පට්ට‍යි....:cool::cool::cool:
    එතකොට උඹද මේකේ Administrator වෙන්නේ.....
    :rofl::rofl::rofl:

    ඕක කිව්වම මතක් උනේ ... මම උබව ඇඩ්මින් කරනවා... මල් පප්පව සේකට්‍රි කරනවා ... ආරි පියන් .. මෙවන් වෝටර් බෝයි කරනවා ... :rolleyes: :rolleyes: මාව බෑන් වෙයිද මන්ද :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    scurvyගේ thread වල කට්ටි‍ය images නාවන හින්ද‍යි ඔහොම කි‍යන්න ඇත්තේ......:oo::oo::oo:

    හැබැ‍යි spamcheck ගේ post එකට පස්සෙත් කට්ටි‍ය ඒ වැඩේම කරලා තිබුනා......
    :rofl::rofl::rofl:
    ow eka th aththa ethin eyage paththen baluwahama:yes:
    meke un kawadawath kiyana widiyata wadakaranne naene ban:rofl:
    gt ayya kiwwoth nam tikak ahanna eda thynwa:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    boru neme kiyala dannwa waliyak gihindh kiyala baluwe:baffled:
    miss wunoth apradhine:dull:
    වලි‍යක් ‍ය‍යිද දන්නෙත් නෑ......දැක්කොත් මටත් කි‍යපන්......
    තවම නම් මොකුත් කේස් එකක් දැක්කේ නෑ......:baffled::baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕක කිව්වම මතක් උනේ ... මම උබව ඇඩ්මින් කරනවා... මල් පප්පව සේකට්‍රි කරනවා ... ආරි පියන් .. මෙවන් වෝටර් බෝයි කරනවා ... :rolleyes: :rolleyes: මාව බෑන් වෙයිද මන්ද :rolleyes:

    :rolleyes::rolleyes::baffled::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක කිව්වම මතක් උනේ ... මම උබව ඇඩ්මින් කරනවා... මල් පප්පව සේකට්‍රි කරනවා ... ආරි පියන් .. මෙවන් වෝටර් බෝයි කරනවා ... :rolleyes: :rolleyes: මාව බෑන් වෙයිද මන්ද :rolleyes:
    මට නම් ඇඩ්මින් පට්ටම් එපෝ...... සැසා අ‍යි‍යට දීපන්......:dull::dull::dull:
    ow eka th aththa ethin eyage paththen baluwahama:yes:
    meke un kawadawath kiyana widiyata wadakaranne naene ban:rofl:
    gt ayya kiwwoth nam tikak ahanna eda thynwa:D
    ඔව් ඔව්.....මොනවා උනත් කට්ටි‍ය GT කි‍යන දේ නම් අහනවා.......:yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක i5 උනාට ලෙඩ වාට්ටුවක්නේ බන්.... ඒක‍යි ඔච්චරම අවුල්......:dull::dull::dull:

    ඔව් බන්.....chrome එක open කරපු වෙලාවේ ඉඳන් IDM එකත් පිස්සු නටනවා.....සමහර වෙලාවට images හරි‍යට load වෙන්නෙත් නෑ.......
    මල ජරාවක්......
    :baffled::baffled::baffled:
    ow ekath aththa ethin:dull:oka gaththa dawas wala awulak nadda:rolleyes:
    oka apu dawaswalama ohoma awul thibbe nae:no: aluth version walin awul wadi wunadha kohedha:confused:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලි‍යක් ‍ය‍යිද දන්නෙත් නෑ......දැක්කොත් මටත් කි‍යපන්......
    තවම නම් මොකුත් කේස් එකක් දැක්කේ නෑ......:baffled::baffled::baffled:
    aruge thread eke nisa mukuth wena ekak nae :baffled:
    ඔව් ඔව්.....මොනවා උනත් කට්ටි‍ය GT කි‍යන දේ නම් අහනවා.......:yes::yes::yes:
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ekath aththa ethin:dull:oka gaththa dawas wala awulak nadda:rolleyes:
    oka apu dawaswalama ohoma awul thibbe nae:no: aluth version walin awul wadi wunadha kohedha:confused:

    warranty ඉවර වෙනකම් හොඳට තිබුනා..... ඊට පස්සේ හැමදාම ලෙඩ.....:baffled::baffled::baffled:

    මම නම් ඉස්සර ඉඳන්ම firefox තම‍යි බන් පාවිච්චි කලේ.......:yes::yes::yes:
    chrome install කරලා ති‍යනවා.... ඒත් අවම භාවිත‍ය තම‍යි......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_19.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොකද්ද බන් මේ 13 වෙනි සශෝදනේ කියන්නේ... පොලිස් ඉඩම් බලතල කියන්නේ මොනාද.. :ඉක්ක වැටුන මුණ:
     
    Status
    Not open for further replies.